පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    niyamai. +++++
    ගුරුතුමාට ලියපු ලියුමනම් මාර හරවත්. ඒබ්‍රහම් ලින්කන් ගෙ අත්දැකිම් සම්භාරය ඒකෙන්ම පේනව
     
    • Like
    Reactions: mal pappa

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    pSa5u4t.gif
    බම්ප්
    pSa5u4t.gif
     
    සෑහෙන කාලෙකින් ගොඩාක් වටිනා ත්‍රෙඩ් එකක් මචන් අනෙක් කට්ටියත් ඒබ්‍රහිම් ලින්කන් චරිත්ප්‍රදානය හොයාගෙන කියවපල්ලා ,
    අන්න කියවනම් පොත්
    මේ මිනිහ පට්ට දුකක් විඳලා තියනවා එතනට එන්න,
    ඒ අතින් බැලුවාම ඒ ය ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙන්නේ ජීවිත තක්සලාවෙන්,
    ඇත්තටම එහෙම දුක් විඳලා ආපු මිනිහෙක් අසරණයින්ගේ දුප්පතුන්ගේ බඩට ගහන්නේ නැහැ
    හොරට විභාග පාස් කරලා ආපු හොර පෙරකදෝරු වලවූ කාරයෝ මිසක්
    4+
     
    • Like
    Reactions: mal pappa

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දත් හරක් ගාලක ඉපදිලා තියෙන්නේ..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩීඒ රාජපක්ෂ මහත්තයා උදේම කිරි දෝන්න එනකොට දැකලා අරගෙන ඇවිල්ලා දරුකමට හදාගෙනලු
    යකො මාව හුස්ම හිරවෙලා මැරෙයි :lol::lol::lol::(
     
    • Like
    Reactions: mal pappa