Questions පැල්ලම් යවන්න සෆ් එස්සෙල් , හාපික්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    කාර් වල පැල්ලම් යවන්න සෆ් එස්සෙල් , හාපික් use කරපු ය ඉන්නවද ?
    වැඩේ කොහොමද?
    කාලෙත් එක්ක oxide වගේ අවර්ණ වුන පැනල් ගෙදරදීම restore කරගෙන තියෙනවද ?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    wd40 thama thara or pallam yawanna ganne
    " ... Using WD-40 on car paint is not recommended. While it may temporarily remove contaminants like bug splatter or tar, WD-40 is not designed for car detailing and can harm the paint finish over time .... "