පැවැත්ම

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
anithya.jpg
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒත්
    අපි මේ ගැනම හිත හිත දුක් වෙවි නම් ඉන්න එක හොඳ නෑ
    මොකද

    මේ බව ලෝකෙටම කියල දුන්න බුදුරජාණන් වහන්සේත් නිතර සිනාමුසු මුහුණින් හිටපු නිසා

    මොනා උනත් කතාවනම් තිත්තම අත්තක්:yes::D:D
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    Zeus said:
    ඒත්
    අපි මේ ගැනම හිත හිත දුක් වෙවි නම් ඉන්න එක හොඳ නෑ
    මොකද

    මේ බව ලෝකෙටම කියල දුන්න බුදුරජාණන් වහන්සේත් නිතර සිනාමුසු මුහුණින් හිටපු නිසා

    මොනා උනත් කතාවනම් තිත්තම අත්තක්:yes::D:D

    එකට කියන්නේ අනවබොධය කියල ;)

    "සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් ඇත්තේ විඳවීමට නොව අවබෝධ කිරිමට ය."
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    rapa said:
    එකට කියන්නේ අනවබොධය කියල ;)

    "සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් ඇත්තේ විඳවීමට නොව අවබෝධ කිරිමට ය."

    හරියටම හරි කොල්ලා
    අවබොධ කරගෙන හේතුඵ්ල දහමට අනුව ඊට හේතුවන හේතුව නිරොධනය කිරීම්:D
    නියමයි අයියෙ ඔයාට ගොඩක් පින්
    බුදු සරණයි

    Keep up ur great and meaninfull jobs:D
     
    Last edited:

    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    Zeus said:
    හරියටම හරි කොල්ලා
    අවබොධ කරගෙන හේතුඵ්ල දහමට අනුව ඊට හේතුවන හේතුව නිරොධනය කිරීම්:D
    නියමයි අයියෙ ඔයාට ගොඩක් පින්
    බුදු සරණයි

    Keep up ur great and meaninfull jobs:D

    තෙරුවන් සරණයි :)