පැස්ටල් ඉරි

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    පැස්ටල් ඉරි පැලැටිනම් ඉරි තියන බිත්තියක් කෙලින්ම පෙන්ට් ගාලා වහන්න පුලුවන්ද
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Loka waathayak bun owa yawana eka. paint karata pain eka udin paata aphu mathu wenawa. pain karanna kalin kapanna oni
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    බෑ මචන් බිත්ති කපන්න වෙනවා. කෝඩ් 3 ගහන එක බොරු වැඩක්. පස්සෙ තීන්ත පොතු යනවා පැස්ටල් උඩින් තීන්ත ගෑවම. ඒ නිසා අනිවා බිත්ති කපපන්. කපල පුළුවන් නම් wall filler පාරක් ඇදලම ආයෙ කපපන්. පස්සෙ තීන්ත ගාපන්. මහ වාත වැඩ පොඩි උන් බිත්තිවල අඳින්න පුරුදු කර ගත්තම.
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    සබන් දාල ස්පොන්ජ් එකකින් අතුල්ලලා යවපන්...
    ලාවට ඉරි පාර හිටිනවා එඅ තැන්වල දෙපාරක් ගාපන්..
    මම ගෙදර සුදු පාට ගෑවේ, පේන්නේ නෑ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒ පැස්ටල් තියෙන හරියට තුනී සෑන්ඩ් පේපර් පාරක් දාලා Filler කෝට් දෙක තුනක් ගාන්න.. ගාලා තීන්ත ගාන්න තව කෝට් දෙක තුනක්.. බඩු හරි