පැස්බර කොලුව දැක්කද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් මාත් ත්‍රෙඩ් එකක් දාල ඌව හෙව්ව හම්බුනේ නෑ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,351
    1
    17,038
    113
    −273.15°C
    ජංගි හොරකමේ ගිහින් අහුවෙන්න ඇති සුවර් එකටම.
    අපරාදේ හොඳ කොලුවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තට ම ඌට මක්වෙලා ද බං?
    පොඩ්ඩක් ඉන්න සාවියක් දන්න උන් හොයලවත් බලපල්ලා......
    වලකජ්ජ ගසා ද දන්නෙත් නෑ.......
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    avatar510144_5.gif