පැහැදිලිකිරීමක් කරන්න

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    පැහැදිලිකිරීමක් කරන්න

    ඔන්න එක වාහන අයිතිකරුවෙක් එයාගේ සොහොදරයට තමන්ගේ වාහනය දෙනවා දීර්ගකාලින පාවිච්චියට පස්සේ කාලේ අයේ දෙන පොරොන්දුව පිට. නිත්‍යානුකුලව පැවරීමක් කරන්නේ නැහැ. ඉතින් පාවිච්චි කරන කෙනා ලයිසන් දුම් සහතික ගන්නවා අයිතිකරුගේ නමට.ෆුල් ඉන්සුඅරන්ස් කරනවා තමන්ගේ නමට( මොකද නඩත්තුව මෙන්ම අනතුරක් උනොත් රෙපෙයාර් කරන්නෙත් එයා නිසා). මේකේ නීත්‍යනුකුල වරදක් තියෙනවද?
    පොලිසිය වාහන පරික්ෂා කරලා ලයිසන් එකේ සහ ඉන්සුරන්ස් එකේ නම වෙනස් කියල case අදින්න පුලුවන්ද?
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දන්න තරමට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ.
    එත් insurance ප්‍රශ්න වලදී ලියාපදිංචි අයිතිකරු ඉන්න ඔනේ වන්දි ගන්න
     
    ඔන්න එක වාහන අයිතිකරුවෙක් එයාගේ සොහොදරයට තමන්ගේ වාහනය දෙනවා දීර්ගකාලින පාවිච්චියට පස්සේ කාලේ අයේ දෙන පොරොන්දුව පිට. නිත්‍යානුකුලව පැවරීමක් කරන්නේ නැහැ. ඉතින් පාවිච්චි කරන කෙනා ලයිසන් දුම් සහතික ගන්නවා අයිතිකරුගේ නමට.ෆුල් ඉන්සුඅරන්ස් කරනවා තමන්ගේ නමට( මොකද නඩත්තුව මෙන්ම අනතුරක් උනොත් රෙපෙයාර් කරන්නෙත් එයා නිසා). මේකේ නීත්‍යනුකුල වරදක් තියෙනවද?
    පොලිසිය වාහන පරික්ෂා කරලා ලයිසන් එකේ සහ ඉන්සුරන්ස් එකේ නම වෙනස් කියල case අදින්න පුලුවන්ද?

    අයිතිකාරයාගේ නමට ගන්නවා මිසක් වෙන එකෙක්ගේ නමට ගන්න පුළුවන් යෑ.
    උඹ වාහනේ ගෙදර තියලා බස් එකේ පලයන්.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අයිතිකාරයාගේ නමට ගන්නවා මිසක් වෙන එකෙක්ගේ නමට ගන්න පුළුවන් යෑ.
    උඹ වාහනේ ගෙදර තියලා බස් එකේ පලයන්.

    gannath puluwan, claim gannath puluwan. mama ahanne insurance company ekata awlak naththam ,policiyata thiyena amaruwa mokakda kiyala
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    ahema wena kenekge namata insurance danna puluwanda?

    Insurance daddi cn eka kiyanna ethakota additional fee ekak gewanna wei . rent karana widiyata thamai insurance eka enne
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ahema wena kenekge namata insurance danna puluwanda?

    Insurance daddi cn eka kiyanna ethakota additional fee ekak gewanna wei . rent karana widiyata thamai insurance eka enne

    එහෙම ඕන නැහැ. ඉන්සුරන්ස් එකෙන් කිසි ප්‍රශ්නයක් නැතුව.ඉන්සුරන්ස් එක දානවා. මම දෙපාරක් පොඩිපොඩි ක්ලෙම් අරන් තියෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම කරන එකේ වරදක් නෑ. මගෙ යාලුවෙක් ඉන්නව උගෙ ගෑනි ඩොකෙක්. කාර් එක ගත්තෙ ඒකිගෙ නමට. උඹ ඔය කියන විදිහට තමයි ඌත් කරන්නෙ
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ඔන්න එක වාහන අයිතිකරුවෙක් එයාගේ සොහොදරයට තමන්ගේ වාහනය දෙනවා දීර්ගකාලින පාවිච්චියට පස්සේ කාලේ අයේ දෙන පොරොන්දුව පිට. නිත්‍යානුකුලව පැවරීමක් කරන්නේ නැහැ. ඉතින් පාවිච්චි කරන කෙනා ලයිසන් දුම් සහතික ගන්නවා අයිතිකරුගේ නමට.ෆුල් ඉන්සුඅරන්ස් කරනවා තමන්ගේ නමට( මොකද නඩත්තුව මෙන්ම අනතුරක් උනොත් රෙපෙයාර් කරන්නෙත් එයා නිසා). මේකේ නීත්‍යනුකුල වරදක් තියෙනවද?
    පොලිසිය වාහන පරික්ෂා කරලා ලයිසන් එකේ සහ ඉන්සුරන්ස් එකේ නම වෙනස් කියල case අදින්න පුලුවන්ද?

    ලොකු ගැටලුවක් නෑ. පොලිසියට Case දාන්නත් බෑ. වාහනේ පදවන කෙනාගේ නමට තියෙන්න ඕන Driving Licence එක විතරයි. දුම් වාර්තා, ආදයම් බලපත්‍රය, රක්ෂණය වාහනයේ පොතේ නම තියෙන කෙනාගේ නමට තියෙන්න ඕන. බොහොමයක් පුද්ගලික බස්රථවල වෙන්නෙත් ඒකම තමයි.
    හැබැයි accident එකක් උනොත් වාහනයේ ලියාපදිංචි අයිතිකරු විදියට පොතේ නම තියෙන කෙනාට ඉදිරිපත් වෙන්න වෙනවා. හැබැයි අනතුරට වගකියන්න වෙන්නේ වාහනය පැදපු කෙනාට.
    තව පොලිස් අණ නොතකා වාහනය පදවල නඩුවක් වැඩුනොත් සිතාසිය එන්නේ ලියාපදිංචි අයිතිකරු නමට.

    ඒ ඇරෙන්න වෙන ගැටළුවක් නෑ. Driving Licence එකක් තියෙන Careful කෙනෙකුට වාහනය දුන්න නම් බයවෙන්න දෙයක් නෑ.....
     
    Last edited: