Open Paper Vehicle

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,343
    17,248
    113
    Auckland
    ඕක අමාරුව නෙමේ බන් අපේ උන් ලැජ්ජයි පරණ මොඩල් එකේ වාහනයක් පදින්න. ex 2010 එකක් පදින එක මදි කමක් වගේ වෙලා අපේ ලංකාවෙත්. ලිටරේට 20 වැඩිය කරද්දී තව මොනාද බන් අමාරුයි කියන්නේ? අපේ එවුන් සෝබනේට ගන්නවා ලොකු ගණන් දීලා බයික්. ඊට පස්සේ මාසේ කන්නේ නැහැ ලෙව කනවා එකයි ඔය ප්‍රශ්නේ :oo:

    mama padinne 2003 ekak :dull::P
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    පොඩි ප්‍රශ්නයක් ලිස් එකක් දල බයික් එකක් අරගත්තම ඒක ලිසිං එකෙ නමට නෙ තියෙන්නෙ ඒක කොච්ච්ර කාලයක් ඇතුලත අපෙ නමට හරව ගන්න ඕනෙද ඒක කරගන්නෙ කොහොමද:rolleyes:

    uba lease eka gewala iwara unama potha ube namata transfer karaganna puluwan.. leasing1 iwara wenakam potha nidahas karanne na ubata..:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    uba lease eka gewala iwara unama potha ube namata transfer karaganna puluwan.. leasing1 iwara wenakam potha nidahas karanne na ubata..:dull:

    ගෙව්ලා ඉවර වෙලා මාස 8ක් විතර වෙනවා:dull: උන් දුන්න පොත කියලා එකක් අපිට:baffled:
     
    dilip

    Member
    Jul 11, 2006
    288
    6
    0
    මචන් මට මේකේ විදිහට ලියුමක් ලියන්න ඕනේ ( 02. වාහනයේ අයිතිකරුගෙන් ලියුමක මුද්දරයක් උඩ අත්සන් කරලා ගන්න ඕන වාහන chassi, engine number දාලා ලියුම් එකට වඩා තබා ගන්න ) කාටද පුළුවන් උදුවක් මට දෙන්න ස්තුති කිව්වා හොදේ මම ෂෙහාන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Hodai dan api open papers aragaththa kiyamuko. Original book and uu sign karapu transfer paper and lium api laga

    Ehema wela uba issella kiyapu widihata uu potha nathi una kiyala aluth ekak gaththoth mokada wennw. Man gawa thiyanaoriginal potha invalid wenawada. Mama eeka idiripath kalata neethiyen ganan gannadda
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මටත් තව පොඩ්ඩෙන් හොඳ පොරියක් සෙට් වෙනවා මගේ කලින් විකුනපු බයික් එකෙන් ගිහින් පරයෙක් මාලයක් කඩලා. ඌට හදිසියේ ආපු චූන් එකකටද මංදා ඔරිජිනල් නම්බර් ප්ලේට් එක පිටින්මයි ගිහින් කඩලා තියෙන්නෙ. :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Hodai dan api open papers aragaththa kiyamuko. Original book and uu sign karapu transfer paper and lium api laga

    Ehema wela uba issella kiyapu widihata uu potha nathi una kiyala aluth ekak gaththoth mokada wennw. Man gawa thiyanaoriginal potha invalid wenawada. Mama eeka idiripath kalata neethiyen ganan gannadda

    ehema awulak ne man hitanne, eth ithin hena kattane aye oka berumak karaganna eka.
    anika samanyen potha duplicate unama value eka bahinawath ekkane koko :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Hodai dan api open papers aragaththa kiyamuko. Original book and uu sign karapu transfer paper and lium api laga

    Ehema wela uba issella kiyapu widihata uu potha nathi una kiyala aluth ekak gaththoth mokada wennw. Man gawa thiyanaoriginal potha invalid wenawada. Mama eeka idiripath kalata neethiyen ganan gannadda

    original ekayi uu dipu dina dala sign karapu letter ekayi thiyenawanan ithin aye mokatada baya wenne.. aruu mattu wenawane.....