පැහැදිලි කර දෙන්න : Credit/Debit card reversal transaction

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    MW-HN169_cr_vis_ZG_20190711181513.jpg

    මචන් මට දන්නා කෙනෙක් මේක පැහැදිලි කරලා දෙන්නකෝ ....

    ඩෙබිට් (debit) කාර්ඩ් එකෙන් online වෙන රටක ආයතනයකට ගෙවීමක් කරනවා. උදා : $100 , රුපියල් වලින් මගේ කැපෙනවා 30000/- . නමුත් යම් හේතුවක් නිසා අදාල ආයතනය ගනුදෙනුව අවලංගු කරලා full refund එකක් කලොත් ($100) අපට අපේ රුපියල් වලින් කැපුන ගාන නැවත ලැබෙනවද ? නැතිනම් ඊට රු 2000 විතර අඩුවෙන් ද ලැබෙන්නේ ?

    කැපුන ගන්නට ඉතා ආසන්න අගයක් නේද ලැබෙන්න ඕනේ, මොකද refund එක එන්නේ Visa or master හරහා නිසා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,032
    1
    15,811
    113
    ebay වගෙ එවල රි ෆන්ඩ් එද්දි නම් අපි ගෙවපු රු, ගාන ඇවිත් නැ, පොඩ්ඩක් අඩුයි,
    USD/LKR buying selling රේට් නිසා වෙන්න ඔනෙ නේද?
     
    • Like
    Reactions: zeuzapex

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    598
    433
    63
    it depends on the exchange rate the bank considered during transaction and time of the refund exchange rate, typically refund is considered as exchange so what you receive in LKR will be slightly lower (USD Buying rate for transaction refund is USD selling)
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    reason eka boho wita rate issue or some bank they charged some % if you are paying by different currencies.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    MW-HN169_cr_vis_ZG_20190711181513.jpg

    මචන් මට දන්නා කෙනෙක් මේක පැහැදිලි කරලා දෙන්නකෝ ....

    ඩෙබිට් (debit) කාර්ඩ් එකෙන් online වෙන රටක ආයතනයකට ගෙවීමක් කරනවා. උදා : $100 , රුපියල් වලින් මගේ කැපෙනවා 30000/- . නමුත් යම් හේතුවක් නිසා අදාල ආයතනය ගනුදෙනුව අවලංගු කරලා full refund එකක් කලොත් ($100) අපට අපේ රුපියල් වලින් කැපුන ගාන නැවත ලැබෙනවද ? නැතිනම් ඊට රු 2000 විතර අඩුවෙන් ද ලැබෙන්නේ ?

    කැපුන ගන්නට ඉතා ආසන්න අගයක් නේද ලැබෙන්න ඕනේ, මොකද refund එක එන්නේ Visa or master හරහා නිසා
    ebay වගෙ එවල රි ෆන්ඩ් එද්දි නම් අපි ගෙවපු රු, ගාන ඇවිත් නැ, පොඩ්ඩක් අඩුයි,
    USD/LKR buying selling රේට් නිසා වෙන්න ඔනෙ නේද?
    ඔව්, උන් refund කරන්නෙ ඩොලර් 100 මිසක් රුපියල් 30000 නෙවී. අනික payment වලදි අමතරව කමිශන් වගේ ගානකුත් කැපෙනවා convert වෙද්දි.

    කවදාවත් RS ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් වෙන currency එකක් ගෙවන්න නරකයි. කැපන ගාන වැඩි. අනිත් ආතල් එක තමා හිතපන්කො USD නැතුව වෙන currency එකක් ගෙව්වා කියලා, එහෙම කරනකොට මුලින්ම USD වලට convert වෙලා ඊටපස්සෙ තමා අනිත් එකට convert වෙන්නෙ. එතන්දි දෙපාරක් ඉතින් පාඩුයි.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Refund එක හම්බවෙන දවසේ තියෙන exchange rates මත තමයි ගාන අඩු වෙනවද නැද්ද කියලා තීරණය වෙන්න.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    එසැනින් රිවස් උනොත් රුපියල්වලින් කැපුන ගානම ආපහු එනවා. දවස් ගණන් පහුවෙලා රිවස් වුනොත් කැපුන ගානට වඩා අඩු රුපියල් ගානක් ආපහු එන්නේ. මගේ අත්දැකීම ඕක.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    it depends on the exchange rate the bank considered during transaction and time of the refund exchange rate, typically refund is considered as exchange so what you receive in LKR will be slightly lower (USD Buying rate for transaction refund is USD selling)
    thanks for the explanation !
    btw, if the return has come as a C/C-reversal, it inherently means that the transaction has not been completed. So, does the banks process the returned amount at buying rate ? because it's obvious that the transaction has not happened and the same amount that the bank sent has come back. it should not be processed as a inflow of cash

    ඔව්, උන් refund කරන්නෙ ඩොලර් 100 මිසක් රුපියල් 30000 නෙවී. අනික payment වලදි අමතරව කමිශන් වගේ ගානකුත් කැපෙනවා convert වෙද්දි.

    කවදාවත් RS ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් වෙන currency එකක් ගෙවන්න නරකයි. කැපන ගාන වැඩි. අනිත් ආතල් එක තමා හිතපන්කො USD නැතුව වෙන currency එකක් ගෙව්වා කියලා, එහෙම කරනකොට මුලින්ම USD වලට convert වෙලා ඊටපස්සෙ තමා අනිත් එකට convert වෙන්නෙ. එතන්දි දෙපාරක් ඉතින් පාඩුයි.
    thanks bro ...

    මචන් මට in/out දෙකේ වෙන buying / selling conversion එක තේරෙනවා. නමුත් reversal එකක් කියන්නේ එම ගනදෙනුව වුනේ නෑ කියන එක නේ . එතකොට බැංකුව යවපු 100USD ම ආපසු එන්නේ බැන්කුවටමයි. එතකොට, තමන් යවපු USD 100 තමන්ම ඇතුලට ගන්නේ buying rate වලටද ????
    ------ Post added on Nov 1, 2025 at 5:22 PM
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    598
    433
    63
    thanks for the explanation !
    btw, if the return has come as a C/C-reversal, it inherently means that the transaction has not been completed. So, does the banks process the returned amount at buying rate ? because it's obvious that the transaction has not happened and the same amount that the bank sent has come back. it should not be processed as a inflow of cash

    thanks bro ...

    මචන් මට in/out දෙකේ වෙන buying / selling conversion එක තේරෙනවා. නමුත් reversal එකක් කියන්නේ එම ගනදෙනුව වුනේ නෑ කියන එක නේ . එතකොට බැංකුව යවපු 100USD ම ආපසු එන්නේ බැන්කුවටමයි. එතකොට, තමන් යවපු USD 100 තමන්ම ඇතුලට ගන්නේ buying rate වලටද ????
    ------ Post added on Nov 1, 2025 at 5:22 PM
    The moment you auth it, it is considered an exchange currency trx, it doesn’t matter refund reversal or completion.