පැහැදිලි කිරීමයි....

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරාවටම බං
    හොද නමක් කල්පනා කරපල්ලා:rolleyes:
    සොමි බෝයිස්?
    අනාත සාගරේ?
    සඳ බොඳවී?
    රැජින අපේ?
    නමක් කියපල්ලාකෝ:angry:
    දොරක් නැති කක්කුස්සිය
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සිරාවටම බං
    හොද නමක් කල්පනා කරපල්ලා:rolleyes:
    සොමි බෝයිස්?
    අනාත සාගරේ?
    සඳ බොඳවී?
    රැජින අපේ?
    නමක් කියපල්ලාකෝ:angry:

    පිස්සු නැත්තන් ෂොයි සෙට් එක..:P

    පික්සු බෝයිස් .. :P

    ආසයි බයයි... :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :confused::confused::confused:අඩෝව් එපා බන් අයියා:sorry::sorry::sorry: මේ දවස් වල ගෙදරින් පෝරියල් කෝටියයි:yes::(:(:(... පුත්‍ර බාවය අහෝසි කරනවා කිව්වා:sorry::sorry::sorry:... අම්මා දන්නේ නෑනේ පුතා ( මම ) ඉල්ලගෙන බූට් කාල ඉන්නේ කියලා:sorry::sorry::sorry::(:(:(.. හැමදාම බනිනවා:(:(:(.. වෙලාව බලලා.. :eek::eek::eek: අලී (ලොකූ ) යන්තරයකුත් දැම්මා:baffled::baffled::baffled:..
    යසයි:P
    උඔට අපි දෙන්න වගේ පාඩුවේ ඉන්න බෑනේ:baffled:
    බලපන් කූලයි මායි කොච්චරනම් අහිංසකද
    අම්මි අපිටනම් හරි ආදරෙයි:yes::yes::yes::love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    චෞර රැජින,
    සිරි යහන කැළඹෙයි
    නිදි යහන ග්ණී ගනී,:rofl::rofl:

    යකෝ මේවා දැම්මොත් මෝල් කාරයොත් එයි ත්‍රේඩ් එකට:eek::eek::eek: .. අවුලකුත් නැහැ කොහොමත් උඹත් එනවනේ...:P:P:P:love:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    යසයි:P
    උඔට අපි දෙන්න වගේ පාඩුවේ ඉන්න බෑනේ:baffled:
    බලපන් කූලයි මායි කොච්චරනම් අහිංසකද
    අම්මි අපිටනම් හරි ආදරෙයි:yes::yes::yes::love::love:

    :eek::eek::eek:අපේ අම්මිත් ආදරෙයි:love::love::love: .... සති 2 ක් තිස්සේ කැම්පස් නොගිහින් කනවා:baffled: , බුදියනාවා:baffled: 2 ක විතරක් කරලා බලකෝ බොටත් අම්මි නෙලන හැටි බලන්න...:P

    අපිත් අහින්සකයි ඩෝ :frown::frown::frown: ... අපේ අම්මිත් කියනවා මූ මොනවා උනත් අහින්සකයා කියලා ... ගෙදරට විතරලු චන්ඩියා කියලා....:cool::cool::cool::love:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කුණු හබ්බ කියන්න එපා උඔලව බෑන් කරයි:P
    ok boss
    11.gif