පැළද අද හිටවන්නෙ ගස්ද..?

Mr.Romesh

Banned
Nov 15, 2010
22
1
0
පැළද අද හිටවන්නෙ ගස්ද..?




මේක තඩි ගහක්නෙ ...

අතට අහුවෙන ගහක් උගුල්ලන් පැමිණ සිටුවීමට සිදුවීම අහො දුකකි තිතකි ඉරකි... සංකල්පයට 100% ලකුණු දුන්නත් මොඩ රැළ සෙට් කරගෙන මෙ හොද වැඩෙත් Business එකක් කරගත්ත නිසා.. වෙච්ච වැඩෙ කියල වැඩක් නැහැ..
කොස් ඇට ලාවලු ගහක් හිටවපු එකේ පුවක් ගහක් හිටෙව්වනම් කොච්චර වටිනවද.. එක්කො ඇපල් ගහක් වත් හිටෙව්වනම්... එහෙමත් නැත්තන් පැපොල් ගහක්...

රටෙ නැති ගහක් හොයල මදැ නාගත්ත... පෙරාදිණියෙ කිරි පලු ගහ හෙට උදේම කපල දානව මමනම්...

Concept එක එලකිරි.. හැබැයි කරපු විදිය චාටර්...
හැමදේම මාර්කට් කරන්න ගිහින් නැමක් තමයි අන්තිමට..

kosetalawalu02.jpg



 
Last edited:

Mr.Romesh

Banned
Nov 15, 2010
22
1
0
හික් එකත් වැරදි ගහක් උගුල්ලන් ඇවිල්ල තියෙන්නෙ..
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උබ ජීවිතේ එක සැරයක්වත් පැල තවානකට ගිහින් තියනවද??
    පැල තවාන් වල ඕනෙ තරම් ඔය සයිස් එකේ ගස් තියෙනවා.
    විහාර මහ දේවි එකේ තියෙන පැල ප්‍රදර්ශන වලත් ලොකු ගස් ගන්න තියෙනවා.
    උඹ නම් ගහක් හිටුවන එකෙත් වරදක් හොයාගත්ත අන්තවාදී හරකෙක්!!!
     

    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    යකෝ මේකට අවුරුදු 2ක් විතර ඇතිනේ..... අපොයි මුංගේ වැඩ

    yako....hodata hedena gahak epai hitawanna...pela yak kiyanne udupiyaliya,nidikumba wage ekakda ubala hitha inne.....


    karana hema deekama wereddak hoyapalla...bari welawath podi pelayak hitewwanam kiyai...MR ekenuth gahala...munta ochchrama hari haman pelayak wath nedda hoyagaththe,mekada ascharya kiyala....
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    me thread eka daapu jvp ulama kaanthareka inna ekekda koheda? podi pela hitewwahama maasen deken merila yanawane mee harako...