පැළද අද හිටවන්නෙ ගස්ද..?
මේක තඩි ගහක්නෙ ...
අතට අහුවෙන ගහක් උගුල්ලන් පැමිණ සිටුවීමට සිදුවීම අහො දුකකි තිතකි ඉරකි... සංකල්පයට 100% ලකුණු දුන්නත් මොඩ රැළ සෙට් කරගෙන මෙ හොද වැඩෙත් Business එකක් කරගත්ත නිසා.. වෙච්ච වැඩෙ කියල වැඩක් නැහැ..
කොස් ඇට ලාවලු ගහක් හිටවපු එකේ පුවක් ගහක් හිටෙව්වනම් කොච්චර වටිනවද.. එක්කො ඇපල් ගහක් වත් හිටෙව්වනම්... එහෙමත් නැත්තන් පැපොල් ගහක්...
රටෙ නැති ගහක් හොයල මදැ නාගත්ත... පෙරාදිණියෙ කිරි පලු ගහ හෙට උදේම කපල දානව මමනම්...
Concept එක එලකිරි.. හැබැයි කරපු විදිය චාටර්...
හැමදේම මාර්කට් කරන්න ගිහින් නැමක් තමයි අන්තිමට..

Last edited: