පෑඩ් ගැන හිතට වදින කතාවක්

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    මම පාසල් ගියේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලකට. නැවතිලා හිටියෙ නේවාසිකාගාරයේ. 10 වසරේ ඉඳලා පන්ති යන්න එළියට යන්න අවස්ථාව දුන්න නිසා පන්තිවල හමු වෙන ගෑනු ළමයි එක්ක සම්බන්ධතා ගොඩ නැගෙන කාලයක්. මාස කිහිපයක් යද්දිම අපේ යාළුවො කීප දෙනෙක් "පවුල්" වෙලා හිටියා. එයාලත් අවට ඉස්කෝලවල නේවාසිකාගාරවල ඉන්න ළමයි. අම්මලා තාත්තලා අතේ වියදමට දෙන සල්ලිවලින් තමයි බොහෝ දේවල් පිරිමසා ගත්තේ.

    මගෙ කිට්ටු යාළුවෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබුණු ගෑනු ළමයා ශිෂ්‍යත්වයෙන් ආපු දුප්පත් පවුලක ගැහැණු ළමයෙක්. අපි එක්කත් සුහද වුණා. ඔන්න ටික ටික ඒ ළමයාගෙ උපන්දිනෙත් කිට්ටු වුණා. උපන්දිනයට දෙන්න හොඳ තෑග්ග මොකක්ද කියලා යාළුවා අපි එක්කත් කතාබහක් කළා.

    ඒ කාලෙ ඇත්තටම ලව් කරෙත් විනෝදයට වගේ. ඒ නිසා විහිළුවට විකාර තෑගි දෙන එක බහුලව තිබුණා. ඒ නිසා බයිට් එකටත් එක්ක අර ගෑණු ළමයට පෑඩ් 20 පැකට් දෙකක් ලස්සනට ඔතලා දුන්නා. (බරට තියෙන්න ගඩොල් කැටයකුත් එක්ක.)

    දෙපැත්තෙම කට්ටිය හිනා වෙලා එදා හොඳ විනෝදයක් ගත්තා විතරක් නෙවෙයි, එදා ඉඳන් උපන් දිනයට දෙන ජනප්‍රියම තෑග්ගත් ඕකම වුණා. අපිටත් ඉතින් මාර විහිළුව තමයි.

    කාලෙකට පස්සෙ ඒ මුලින්ම කියපු ගැහැණු ළමයා එක්ක මම අහම්බෙන් චැට් කරා. දැන් ඒ කාලෙ තිබුණ සම්බන්ධතා සේරම නැවතිලා ගිහින්. අර විහිළුවත් මම මතක් කරා. ඒ කාලෙ අපි කරපු විහිළුව නිසා ඒ හොස්ටල් එකේ ගෑණු ළමයින්ට මොන තරම් පහසුවක් වුණාද කියලා හරියටම තේරුම් ගත්තෙ එදා.

    මාසෙකට සැරයක් දුප්පත් පවුලක ගෑනු ළමයෙක් නේවාසිකාගාරයක තියලා ඉන්නකොට පෑඩ් ගන්නත් සල්ලි දෙන එක දෙමව්පියන්ට මොන තරම් බරක්ද කියලා ඒ කාලෙ හැඟීමක් නොතිබුණාට අද හොඳට තේරුම් ගන්න පුළුවන්. හිතේ ලොකු සතුටක් තියෙනවා එදා විහිළුවට හරි ඒ කරපු දෙයින් ඒ ළමයින්ට මොන තරම් පහසුවක් වුණාද කියන එක ගැන.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    "හිතේ ලොකු සතුටක් තියෙනවා එදා විහිළුවට හරි ඒ කරපු දෙයින් ඒ ළමයින්ට මොන තරම් පහසුවක් වුණාද කියන එක ගැන..."

    උබේ අම්මා සමහර විට රෙදි කෑලි ඇදන් ඔය කාලේ ගෙවන්න ඇත්තේ උබයට වියදම් වෙන ස්ල්ලි හොයන්න.. උබලා මේ නරි නාවලනේ ඒ සල්ලි වලින්..
    ලැජ්ජයි බන්..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    oka sira kathwak mcn ara chande ta kalinuth sajith premadasagen paththen oya seen eka adala gaththane oya need eka godak aya ta tynwa kwwe nathi unata anika oka whluwata ganna one deyak neme bn main ma need ekak oka sirwata watina thread ekak bn mkd ara duppath minissunta oka ganna wdyk nathuwa redi tyla eken leda bo wenna plwn kyl kathwakuth e tike gya mama 100% kathwa danne na danna de kwe

    warddak tynwanm niwaradi kranna
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    "හිතේ ලොකු සතුටක් තියෙනවා එදා විහිළුවට හරි ඒ කරපු දෙයින් ඒ ළමයින්ට මොන තරම් පහසුවක් වුණාද කියන එක ගැන..."

    උබේ අම්මා සමහර විට රෙදි කෑලි ඇදන් ඔය කාලේ ගෙවන්න ඇත්තේ උබයට වියදම් වෙන ස්ල්ලි හොයන්න.. උබලා මේ නරි නාවලනේ ඒ සල්ලි වලින්..
    ලැජ්ජයි බන්..
    Apeth htiya oma Kari sallikarayrk wage hasirena ekek, kellath ekka clz cut karala e Salli walin fun gnnawa.
    Psse blinnm Amma garment ekaka weda, thaaththata asanipyk wela job ekk kragnnth ba. Gedarath salei eka kamarai kussiyai block galwalin
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    "හිතේ ලොකු සතුටක් තියෙනවා එදා විහිළුවට හරි ඒ කරපු දෙයින් ඒ ළමයින්ට මොන තරම් පහසුවක් වුණාද කියන එක ගැන..."

    උබේ අම්මා සමහර විට රෙදි කෑලි ඇදන් ඔය කාලේ ගෙවන්න ඇත්තේ උබයට වියදම් වෙන ස්ල්ලි හොයන්න.. උබලා මේ නරි නාවලනේ ඒ සල්ලි වලින්..
    ලැජ්ජයි බන්..

    මට නම් ඉතින් සල්ලිවලින් ලොකු අඩුපාඩුවක් තිබුණෙ නෑ බං එ් කාලෙ. අනික ලව් කරන කෙල්ලට උපන්දිනයක් අාවාම මොනවා හරි අරන් දෙනවා තමයි. පෑඩ් පැකට් දෙක එ් කාලෙ ගත්තෙ 160 ගාණෙද කොහෙද.

    නරි නෑවිල්ලක් නෑ. කොළඹ හොස්ටල් එකක හිටියා නම් උඹටත් තේරෙයි ශිෂ්‍යත්වය පාස් වෙලා එන දුප්පත් ළමයින්ගෙ දෙමව්පියන් එයාලට අඩු පාඩුවක් නොකර තියා ගන්න විඳින දුක. උඹලා වගේ සරුව පිත්තල එවුන්ට පෑඩ් කියන වචනෙ දැකල විලි රුදාව හැදුණට එ්ක හොස්ටල් ගාස්තු, අැඳුම් පැළඳුම්, කන්න බොන්න, ගෙදර එන්න යන්න දෙන්න වෙන සල්ලිත් එක්ක එකතු කරාම අැත්තටම ලොකු වියදමක්.

    අනිත් දේ බං වෙන තැනක පොර වෙන්න අැවිත්, පොඩ්ඩක් අහ ගත්තා කියල අැරියස් කවර් කරගන්න පස්සෙන් එන්න ඕන නෑ බං. හිත හදා ගන්න බලහන්. ඕවද මේ ලෝකෙ වෙන්නෙ? අනික හැම කෙහෙල් මළකටම අම්මා තාත්තාව අල්ල ගන්න එකෙන් පේන්නෙ උඹෙ හැකියාව නෙවෙයි, අවජාතක කම.
     
    කොල්ලට ඇත්තටම රිදිලා.. විහිලුවක් මිනිහෝ කලේ.,, ගෑනියෙක් වගේනේ.. ඇත්ත කියපන් උබ ට්‍රාන්ස්ද?
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කොල්ලට ඇත්තටම රිදිලා.. විහිලුවක් මිනිහෝ කලේ.,, ගෑනියෙක් වගේනේ.. ඇත්ත කියපන් උබ ට්‍රාන්ස්ද?

    බොටත් ඔක්කොම රුවිතෙට නෙ පේන්නෙ , බලපන් හිත සතුටිං හිටපු එකාට කරපු දේ
     
    • Sad
    Reactions: Smartm

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    oka sira kathwak mcn ara chande ta kalinuth sajith premadasagen paththen oya seen eka adala gaththane oya need eka godak aya ta tynwa kwwe nathi unata anika oka whluwata ganna one deyak neme bn main ma need ekak oka sirwata watina thread ekak bn mkd ara duppath minissunta oka ganna wdyk nathuwa redi tyla eken leda bo wenna plwn kyl kathwakuth e tike gya mama 100% kathwa danne na danna de kwe

    warddak tynwanm niwaradi kranna
    ehema leda bowenne na..
    underwares unath hodanne nathuwa andoth mookada wenne.. ewage thamai..
    redi kali thamai issara aya pawichchi kare.. oyage ammagen ahanna, achhigen ahanna
    egollanta leda adu ekai.
    redi kalla hodanna one, thambanna one, ita passe awwe daala welanna one..
    ude awwen + dahawal madyahana awwen labena rashmiya witamin wage dewal nisaa hondata wisabeeja winaasa wenawa
     
    • Like
    Reactions: hodakolla

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    කොල්ලට ඇත්තටම රිදිලා.. විහිලුවක් මිනිහෝ කලේ.,, ගෑනියෙක් වගේනේ.. ඇත්ත කියපන් උබ ට්‍රාන්ස්ද?

    බඩින් වදපු අම්මා අල්ලගෙන, අම්මා අඳින අැඳුම් අල්ලගෙන විහිළු කරන්න තරම් නැහැදිච්ච එකෙක් වෙන්න එපා බං. පොඩි එකෙක් නෙවෙයිනෙ. මට නම් එහෙම පොන්න විහිළු අල්ලන් නෑ ඉතින්. එ්කයි අනිත් පැත්තට කිව්වෙ. උඹටයි, උඹලගෙ පැත්තෙ එවුන්ටයි එ්වා හොඳයි නම් උඹෙ ගමේ උන්ටම කියලා හිනා වෙන්න කියහන්.
     
    • Like
    Reactions: Yeezus

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බඩින් වදපු අම්මා අල්ලගෙන, අම්මා අඳින අැඳුම් අල්ලගෙන විහිළු කරන්න තරම් නැහැදිච්ච එකෙක් වෙන්න එපා බං
    :rolleyes: