Ur Vote really counts this time.

Sira ooiඇමෙරිකාවෙ ඡංද ගුංඩු මූ ලංකාවෙ අතාරිනවා කියහන්කො. අපරාදෙ කියන්න බෑ හැබැයි මෙච්චර කාලෙකට දැකපු ආතල්ම ජනාධිපතිවරණෙ![]()

යකෝව්![]()

Ow bnසිරා බෝයිවත් මෙච්චර ආතල් දුන්නේ නෑ බන්![]()


budu ammo sajiya kiyana ewa karanna apita indiaywata wada loku GDP ekak thiyenna wenawa mokda okoma nikan denna yanne.ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා...උඹල වෙරළට වරෙල්ලා, අපි බෝට්ටු අරන් ඇවිත් උඹලව එක්කගෙන යන්නම්..
![]()


ekanam wei sajith dinoth habai.මාත් නිව්ස් බැලුවා, ආච්චි බනිනනවා ඕකා රෑට ඇවිත් පෑඩ් අන්දන්න කලින් ජනෙල් පොලු ටිකක් වත් හයි කරගමු කියල....දුටුවෙත් නෑ මෙහෙම පෑඩ්දාසයෙක්....

pad karmantha pura athi karala hamotama rassa denawa
ඒකෙ වැඩකරන අයට ඉන්න මාස් ශුද්ධිගම කියල උදාගමක් හදනව.

ko link1 dipan balanna