iPad යකෝ දෙනවා කිව්වෙ.![]()
Apple launch latest standard iPad "Pad Das" in sri lanka...
4 hours ago



iPad යකෝ දෙනවා කිව්වෙ.![]()



api podi gothrika gathiyak thiyenawa owa gana katha krana kota...eth yatharthe sahena wenasමොනවා කිව්වත් මේකෙන් ගෑණු අයගේ චන්ද ටිකක් මූට වෑටෙයි. මිනිහා මෙච්චර කාලෙකට දුන්න වෑඩක් ඈති එකම පොරොන්දුව මේක වෙන්න ඕනේ. කොහොම වුනත් කාන්තාවන්ගේ සනීපාරක්ෂක ද්‍රවය වලට මෙච්චර කල් ටෑක්ස් ගහපු එකට නම් මුන්ට පෑඩ් අන්දන්න ඕනේ. ඒ වගේ දේවල් වලට ටෑක්ස් අයින් කරන්න ඕනේ


යකාගෙ වැඩක්නෙ. ගෑණුන්ට පෑඩ් නිකං දෙනෝ නං අපිටත් අඩුම ගානෙ අමුඩ රෙද්දක් වත් ඕනෙ.![]()


"මෙන්සස් කාලෙට පෑඩ් දෙනවාහ්"
කනගමන් නිව්ස් බැලුවෙ, පිට උගුරෙත් ගියා කියහන්කො![]()
කෙල්ලන්ට පෑඩ්,කොල්ලන්ට ටිශූ කොල දෙනවා- සජිත්
ඇත්තටම හැම පැත්තක් ගැනම හිතන නායකයෙක්. 2019-10-29 නිව්ස් බලන්න.
කෙල්ලන්ට මාසෙකට පැඩ් එකක් නොමිලේ.ලගම සමූපෙන් කාඩ් එකට ලබා ගත හැකියි.
කොල්ලන්ට අසධාරනයක් කරන් නෑ.කොල්ලන්ට මාසෙකට හරියන්න ටිශූ කොල බන්ඩල්4ක් නොමිලේ.ඒ අයටත් සමුපෙන් ගන්න ඉඩ සැලසේවි.
දැන් ඉතිත් හන්සයට නොගහ මොකටද?
හෙට අනිද්ද කොල්ලන්ට සුමානෙකට සැරයක් xවක් ගහන්න නොමිලේ ලැබෙන එක ශුවර් මට විතරද? සමූපෙම xඩු පොට් දාල දෙයිද දන්නෑ.එහෙම උනොත් සමූප වලට දිවා රෑ පෝලින්



Specially watch out from 5:50 min![]()