පෑඩ් දෙනවාහ්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සජිත් ඔය කතාව කියනකන් මාත් හිතන් හිටියෙ දුප්පත්කම තමයි සනීපාරක්ශාවට තියෙන ගැටලුව කියල

    හැබැයි මිනිස්සු මේ ගැන අදහස් දක්වද්දි දුප්පත්කමට වඩා බරපතල හේතු තියෙනව..
    එනිවේ ග්‍රාම නිළධාරීන් හරහා නෙමෙයි බෙදන්නෙ පවුල් සෞක්ය සේවිකාවන් හරහා.
    කොන්ඩම් බෙදනව වගේ.කැමති අය ගනී කැමති අය නොගෙන ඉදී.
    හැබැයි මට තියෙන අත්දැකීම් අනුව මම ගැරන්ටි කරනව.
    නාගරික ධනවත් සුලුතරයක් හැරෙන්න බහුතරයක් කාන්තාවන් ඔක ගන්නව.

    අනිත් කාරනා නම් මේකට අදාල නැහැ මචන් කොටන්න අමාරුයි.

    මුගෙ තියරියට අනුව දැන් පෑඩ් අඳින්නෙ නාගරික ධනවත් ගෑනු විතරයි.:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පෙට්ටි ගෙවල් හද හද උස නං සෙකුරුටි මිටි නං කම්කරු කිය කියා හිටපු සජිත් එකපාරම බිංදුවේ ඉඳන් ගාන්ධි මැන්ඩෙලා ලෙවල් එකට යන්න සෑහෙන ලොකු උත්සහයක් ගන්නව වගේ :P
    පෑඩ්මෑන් බලල ඔලුව කුරුවල් කරගෙන.:lol: ඉන්දියාවට අදාල ප්‍රශ්නයක් මේ:dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ නම් අමුම අමු මෝඩ හරක් නේ. එත් හිතගනිල්ලකෝ මුගේ ගොන් කතා කට ඇරගෙන බලන ගූ එන් පී කාරයෝ මොන තරම් මරි මෝඩ ද කියල :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුගෙ තියරියට අනුව දැන් පෑඩ් අඳින්නෙ නාගරික ධනවත් ගෑනු විතරයි.:lol:
    මාව කොට් කරල මුගේ කියල ගහන එක එතික්ස් නෙමෙයි.
    ලන්කාවෙ සාක්ශ්‍රතාවය කියන්නෙ ලනුවක්.මෙතන කියන්නෙ නැහැ

    නාගරික ධනවත් ගැහැනු විතරක් පැඩ් දානව කියල.
    මෙතන කියන්නෙ රජය විසින් ලබා දෙන සේවාව ප්‍රතික්ශේප කරන්නෙ

    මේ කොට්ටාසය විතරයි කියල සමහර වෙලාවට උනුත් ගනියි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැඩ් පැකට් රුපියල් පනහටත් තියෙන්නෙ ඔය. සිල්ලර වෙලෙන්දෙක් පොලෙ බඩු විකුනව වගෙ නැතුව හරි හමන් විදියට ප්‍රතිපත්ති කියනවනම් මේව හරි.:eek:

    ඔය 70% ගනන් හැදුවෙ කොහොමද?:rofl:

    බන්දනාගරෙ පුනුරුත්තාපනේ ගැන උඹ මෙතන කිව්වට සජිත්ගෙ වේදිකාවෙ කිව්වෙ නෑ. එක්කො උඹ ඌ කියපු එක පිලිගනින් නැත්නම් කොලේක ලියල දීපන් හරියට කතාකරන්න:baffled:
    කොන්ඩමුත් තියෙන්නෙ ඔය සිල්ලර වෙළදපොලේ පවුල් සෞක්ය සේවිකාවන් හරහා බෙදන්න ඔනි නැහැනෙ ඒකට ලන්කාවෙ වෙළදපොල බෙදැරීම දුර්වල නිසයි බෙදන්නෙ.
    තව මැශින් හයි කරන්නෙ වෙලෙන්දගෙන් මිලදී ගැනීම අසාර්තක නිසයි.
    ඒවගේ තමයි සනීපාරක්ශක තුවා

    ටීවි එකේ සනීපාරක්ශක තුවා ගැන කතා කරන කොට අම්ම දුවනව කියල මේ ත්‍රෙඩ් එකේම තිබ්බ.

    බන්දනාගරෙ ගැන ඌට කතා කරන්න බැහැ ඌ ආන්ඩුවෙ ඉන්දැද්දිම ඒ ගැනුන්ට ගැහුව.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    73192115_2655357141195003_6399456642034827264_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෑඩ් මිනිසා යන්න "වෑන් මිනිසා ට වඩා බොහෝ සතුටුදායකය!
    ඇත්ත නේන්නං යකෝ, නිදහසේ අගය දන්න, විවේචනය, බුද්ධිමය සංවාද කරන්න, මත ගැටෙන්න, කැමති ශිෂ්ඨ මිනිස්සු සජියට!

    නිදහස වෙනුවට වහල්කමයි, මිනීමැරිල්ලයි, ලොකු දේවල් කියල හිතන කාඩ, තුප්පහි, ලුම්පන්, කානු කටෙන් ආපු උන් "වෑන් මිනිසාට" ඇත්ත නේන්නං.
    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෑඩ් මිනිසා යන්න "වෑන් මිනිසා ට වඩා බොහෝ සතුටුදායකය!
    ඇත්ත නේන්නං යකෝ, නිදහසේ අගය දන්න, විවේචනය, බුද්ධිමය සංවාද කරන්න, මත ගැටෙන්න, කැමති ශිෂ්ඨ මිනිස්සු සජියට!

    නිදහස වෙනුවට වහල්කමයි, මිනීමැරිල්ලයි, ලොකු දේවල් කියල හිතන කාඩ, තුප්පහි, ලුම්පන්, කානු කටෙන් ආපු උන් "වෑන් මිනිසාට" ඇත්ත නේන්නං.
    :yes::yes::yes:

    දැන් ඔය හීනෙන් එලියට වරෙන් ....අපොස සා/පේ වත් නැති එකෙක්ට කඩේ යන්න කොහොමද බන් හිත හදා ගත්තේ

    68925889_2405975459658655_3506731563280760832_n.jpg
     
    හරි පෑඩ් දෙන එක හොදයි කියමුකෝ. අනේ සක්කිලියෝ තෝ හිතන්නේ තොගේ නපුන්සක රැල ආයිත් බලේට ඇවිත් ඔය කියන දේවල් දෙයි කියලද? තොපි හිතුවද මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියල. ගිය සැරේ ෆ්‍රී වයිපයි කියල මහා නපුංසකය බලේ අරන් රට නන්නත්තාර කළා මේ සැරේ පුතානෝ පෑඩ් දෙනවා කියල බලේ ගන්න හදනවා. තෝ ඔය ඉන්න රටකට වෙලා ඉදපන් සක්කිලියෝ. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඉන්න රටක්වත් ඉතුරු කරපන්. :angry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සක්කිලියෝ. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඉන්න රටක්වත් ඉතුරු කරපන්. :angry:

    ඉතින් බං උඹට සුවර්ද හමුදා මූලස්තානය, ශැන්ග්‍රිලා එකට සින්නක්කර විකුණුවා වගේ බාප්පොච්චිත් රටෙන් බාගයක් විකුනණ එකක් නෑ කියලා?? නෑ මං මේ සැකේට ඇහුවේ.
    :lol::lol:

    74230465_1137527526637347_6062155852209455104_n.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඉතින් බං උඹට සුවර්ද හමුදා මූලස්තානය, ශැන්ග්‍රිලා එකට සින්නක්කර විකුණුවා වගේ බාප්පොච්චිත් රටෙන් බාගයක් විකුනණ එකක් නෑ කියලා?? නෑ මං මේ සැකේට ඇහුවේ.
    :lol::lol:

    74230465_1137527526637347_6062155852209455104_n.jpg

    අනේ යකෝ කෝ ඕවා ඔප්පු කලාද තොපේ නපුංසකය ඇවිල්ල? ආයිත් පරණ කෙබර ටික කියනවා. ඒවාට හරියන්න තමා පෙන්ටගන් වගේ මුලස්තානයක් හදන්නේ පැලවත්තේ. කෝ තොපේ නපුන්සකයට ඒකවත් හදාගන්න පුළුවන් උනාද මේ අවරුදු 5 ට. කොහේ හදන්නද අවි ගබඩාවත් පුපුරෝල, බෝම්බත් පුපුරෝල රටේ ආරක්ෂාව බල්ලට දාපු එකෙක්නෙ.:angry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇමෙරිකාවෙ ඡංද ගුංඩු මූ ලංකාවෙ අතාරිනවා කියහන්කො. අපරාදෙ කියන්න බෑ හැබැයි මෙච්චර කාලෙකට දැකපු ආතල්ම ජනාධිපතිවරණෙ :lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් ඔය හීනෙන් එලියට වරෙන් ....අපොස සා/පේ වත් නැති එකෙක්ට කඩේ යන්න කොහොමද බන් හිත හදා ගත්තේ

    68925889_2405975459658655_3506731563280760832_n.jpg

    3bmsPgn.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සජිත්ට හෝල් සෙල් කඩේ යන උන් නාගන්නවා නේ මේකේ තර්ක කරන්න ඇවිත්....

    අර හාවඩ් බය්යා යන්නේ කොහෙද පොල්ලේ මල් උත්තරත් දෙනවා......

    වැඩ වැඩි..පොඩ්ඩක් හිටපල්ලා ලෙඩ්ඩු ටිකක් අඩු වෙන කන්.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජිත්ට හෝල් සෙල් කඩේ යන උන් නාගන්නවා නේ මේකේ තර්ක කරන්න ඇවිත්....
    අර හාවඩ් බය්යා යන්නේ කොහෙද පොල්ලේ මල් උත්තරත් දෙනවා......
    වැඩ වැඩි..පොඩ්ඩක් හිටපල්ලා ලෙඩ්ඩු ටිකක් අඩු වෙන කන්.....

    ටොයියෝ වියරු වැටිලා... උන්ම පුක විකාගන්නවා...:rofl::rofl::rofl: