සජිත් ඔය කතාව කියනකන් මාත් හිතන් හිටියෙ දුප්පත්කම තමයි සනීපාරක්ශාවට තියෙන ගැටලුව කියල
හැබැයි මිනිස්සු මේ ගැන අදහස් දක්වද්දි දුප්පත්කමට වඩා බරපතල හේතු තියෙනව..
එනිවේ ග්‍රාම නිළධාරීන් හරහා නෙමෙයි බෙදන්නෙ පවුල් සෞක්ය සේවිකාවන් හරහා.
කොන්ඩම් බෙදනව වගේ.කැමති අය ගනී කැමති අය නොගෙන ඉදී.
හැබැයි මට තියෙන අත්දැකීම් අනුව මම ගැරන්ටි කරනව.
නාගරික ධනවත් සුලුතරයක් හැරෙන්න බහුතරයක් කාන්තාවන් ඔක ගන්නව.
අනිත් කාරනා නම් මේකට අදාල නැහැ මචන් කොටන්න අමාරුයි.
මුගෙ තියරියට අනුව දැන් පෑඩ් අඳින්නෙ නාගරික ධනවත් ගෑනු විතරයි.





