පෑන්කේක්

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
අපේ එළකිරි සහෝදරයෙක් දාල තිබුනනෙ පෑන්කේක් හදන විදිහ..

http://www.elakiri.com/forum/showthread.php?t=1624370

ඉතින් මටත් හිතුන හදල බලන්න, පලවෙනි පාරට තමා හැදුවෙ අවුලක් නැහැ හොඳටම ආව. ඔන්න කට්ටියට බලන්නත් එක්කම ෆොටෝ එකකුත් දැම්ම. :P

25frdr5.jpg