පෑන් ඉරි

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,890
    4,531
    113
    පුස් ඇටයයි ,පඹ වේසිගෙ පුතය් මහ බැංකුවම සුද්ද කරලා දැන් අපේ අතේ තියෙන රු 10,20 පෑන් ඉරි හොයනව නේද ලැජ්ජා නැතිව .
     
    • Like
    Reactions: Hk123 and JayeSL

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    ටේලර් මැෂින් එකෙන් එන සල්ලි වල තියෙන පෑන් ඉරි කොළ සල්ලිත් බැංකුවෙන් ගන්න බෑ කියනවා නේද?:lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,531
    113
    පුස් ඇටයයි ,පඹ වේසිගෙ පුතය්
    ඔව් බන් අද උදේ බස් එකේ හෙන කේස් රු 20 ඉරක් තියෙනවා කියල කොන්ද ගන්න බැහැ ආච්චි කෙනෙක් එක්ක .ඒ ආච්චි කියනවා ඒ 20 විතරමලු තියෙන්නෙ කොන්ද කියනවා වෙන සල්ලි නැතනම් බහින්නලු :(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් බන් අද උදේ බස් එකේ හෙන කේස් රු 20 ඉරක් තියෙනවා කියල කොන්ද ගන්න බැහැ ආච්චි කෙනෙක් එක්ක .ඒ ආච්චි කියනවා ඒ 20 විතරමලු තියෙන්නෙ කොන්ද කියනවා වෙන සල්ලි නැතනම් බහින්නලු :(:(

    අනේ කාලේ......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතකොට අර බැංකු හොරු අත්සන් කරල තියන ඒවට මක්කෙයි වෙන්නෙ...?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,531
    113
    ටේලර් මැෂින් එකෙන් එන සල්ලි වල තියෙන පෑන් ඉරි කොළ සල්ලිත් බැංකුවෙන් ගන්න බෑ කියනවා නේද?:lol::lol::lol:
    ඔව් ඒව රෝල් කරල පොනිල්ගේ පුකේ තමා ගහන්න වෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතකොට ඔය පෑන් ඉරිතියන සල්ලිකොළ කවුරුත් ගන්නෙ නැත්නම් ඉතිං රෝල් කරල ඕක ගෙනාපු එකාගෙ අධෝ මුඛයෙ තමයි ගහන්න වෙන්නෙ....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,531
    113
    එතකොට ඔය පෑන් ඉරිතියන සල්ලිකොළ කවුරුත් ගන්නෙ නැත්නම් ඉතිං රෝල් කරල ඕක ගෙනාපු එකාගෙ අධෝ මුඛයෙ තමයි ගහන්න වෙන්නෙ....
    ඉරුණු ඒවා නම් කමක් නැහැ කියමුකෝ එත් බන් මේ පොඩි පැන් ඉරකට ,ඉරුණු ඒවත් ඉස්සර සුදු කොලයක් අලවල අත්සන් කරලා බෑන්ක් එකට දුන්නම බාර ගන්නවා .විසඳන්න ප්‍රශ්න නැතිවට කරන ගූ වැඩ බන් .අරහෙන් පොහොර නැතිව නැව එනකම් බලන් ඉන්නවා මුන් පෑන් ඉරි හොයනවා