පෑන් ඉරි

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඔව් බන් අද උදේ බස් එකේ හෙන කේස් රු 20 ඉරක් තියෙනවා කියල කොන්ද ගන්න බැහැ ආච්චි කෙනෙක් එක්ක .ඒ ආච්චි කියනවා ඒ 20 විතරමලු තියෙන්නෙ කොන්ද කියනවා වෙන සල්ලි නැතනම් බහින්නලු :(:(

    යකො මාර්තු වෙනකන් පුලුවන්නෙ බන් ඔවා මාරු කරගන්ට...දෙන්ට තිබ්බෙ කොන්දට කනට එකක්...හැබයි ඉතින් උන්ටත් එපා වෙනවා ඇති ඔවා මාරු කරගන්ට ගියහම...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    යකො මාර්තු වෙනකන් පුලුවන්නෙ බන් ඔවා මාරු කරගන්ට...දෙන්ට තිබ්බෙ කොන්දට කනට එකක්...හැබයි ඉතින් උන්ටත් එපා වෙනවා ඇති ඔවා මාරු කරගන්ට ගියහම...
    බස් එකේ නෝටිස් ගහලා බන් මහ බැංකුවෙන් තහනම් කරලා කියල බාර ගන්නේ නැහැ කියල
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    බස් එකේ නෝටිස් ගහලා බන් මහ බැංකුවෙන් තහනම් කරලා කියල බාර ගන්නේ නැහැ කියල

    උන් එහෙනම් දන්නෙ නැතුව ඇති බන් මාරු කරන්ට පුලුවන් කාල සීමාව දික් කරා කියලා...උන්ගෙත් වරදක් නැ ඉතින්...බැංකු ගානෙ රස්තියාදු වෙන්ට ගියහම එපා වෙනවනෙ ඔනෙ එකෙක්ට....මෙ ලගදි ශෙඩ් එකකත් සින් එකක් ගියා...ශෙඩ් කාරයට කොහොමත් අන්තිමට සල්ලි ගන්ටම උනා අරු පෙට්‍රොල් ගහගෙන ඉවර හින්දා...:lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113

    උන් එහෙනම් දන්නෙ නැතුව ඇති බන් මාරු කරන්ට පුලුවන් කාල සීමාව දික් කරා කියලා...උන්ගෙත් වරදක් නැ ඉතින්...බැංකු ගානෙ රස්තියාදු වෙන්ට ගියහම එපා වෙනවනෙ ඔනෙ එකෙක්ට....මෙ ලගදි ශෙඩ් එකකත් සින් එකක් ගියා...ශෙඩ් කාරයට කොහොමත් අන්තිමට සල්ලි ගන්ටම උනා අරු පෙට්‍රොල් ගහගෙන ඉවර හින්දා...:lol::lol:
    :lol::lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    නැති ප්‍රශ්න හැදුවහම ආණ්ඩුවක් ගෙනියන්න ලේසියි පුතී:confused:
    -නළුවෙන් නෙමේ අලයක්
    :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතකොට ඔය පෑන් ඉරිතියන සල්ලිකොළ කවුරුත් ගන්නෙ නැත්නම් ඉතිං රෝල් කරල ඕක ගෙනාපු එකාගෙ අධෝ මුඛයෙ තමයි ගහන්න වෙන්නෙ....

    Capture.jpg

    මගේ අදහසට තරහගිය වහලෙක් රෙප් කපාගෙන ගිහිල්ල. ඌ කැමති නැහැ මම යෝජනා කළ දේ කරන්න. හරි කමක් නෑ එහෙම නොකර ඒ ටිකත් අරන් එන්නම්කො උඹලගෙ ගෙදර ඇවිත් උඹේ අම්මගෙ අහවල් එකේ ඔබල යන්නම්. එතකොට උඹටත් සතුටුයි නේ.. රෙප් දෙකේ පොන්න පකයෙක්...