පෑලියගොඩ හරියෙ නැතිව තව ඉඟුරුකඩයක් තියෙනවද බං? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,806
    113
    රත්නපුර හෝ බලන්ගොඩ වගේ පැත්තක ඉඟුරුකඩේ කියල තව තැනක් තියෙනවද? Map එකේවත් අහු වෙන් නෑනෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    රත්නපුර හෝ බලන්ගොඩ වගේ පැත්තක ඉඟුරුකඩේ කියල තව තැනක් තියෙනවද? Map එකේවත් අහු වෙන් නෑනෙ.
    මෙකෙ ලොකු ස්ටොරිස් දැම්මාට ඉඟුරු කඩෙ/කඩයක් හොයා ගන්න බෑ නෙ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,184
    5,902
    113
    Ammo meka 😅
    ඔය චාරයක් නැති අන්දරේ වගේ එකෙක්ට නාන වගේ එකෙක් උත්තර වෙන්න ඕනෙ නෑ.
    නාන ලාන්සර් එක ගැන විඩියෝ එකක් දාපන්කො බලන්න හෙන ආස වාහනයක් ඉතින්👍
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    ඔය චාරයක් නැති අන්දරේ වගේ එකෙක්ට නාන වගේ එකෙක් උත්තර වෙන්න ඕනෙ නෑ.
    නාන ලාන්සර් එක ගැන විඩියෝ එකක් දාපන්කො බලන්න හෙන ආස වාහනයක් ඉතින්👍
    ඔබටත් හිතෙ හැටියට ෆන් වාහනයක් ගන්න ලැබෙවා කියලා හිත සිතින් ප්‍රාර්තනා කරනවා
     
    • Like
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,184
    5,902
    113
    ඔබටත් හිතෙ හැටියට ෆන් වාහනයක් ගන්න ලැබෙවා කියලා හිත සිතින් ප්‍රාර්තනා කරනවා
    තැන්කූ නානෝ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඇයි කුණු අලගුඩුවෙක් කාල බඩ අප්සට් ගියාද?

    ඉඟුරු දාල තේ බීල හරි යන්නෙ නෑ කීල්ස් එකට ගිහින් බොකක් දාන්නම වෙනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,806
    113
    තොපි නම් සිරාවටම අ‍ාතල් හුත්තො. බලහන්කො අහපු එක vs දාල තියෙන උත්තර. 🤣🤣

    වෙන මොන හුත්තක්ව‍ත් නෙවෙයි. බණ්ඩාරවෙලින් පාර්සලයක් එවලා මට. මම හිතුවෙ මේ පොඩ්ඩ නිසා කෙලින්ම නුවරඑළියට එනවා කියල. හැබැයි tracking එකේ විදිහට එ‍්ක රත්නපුරට ගිහින්, එතනින් ඉඟුරුකඩේට‍ත් ගිහින්. මේ පොඩ්ඩ එවන් නැතිව කොළඹම යැව්වද කියල හිතන්න අමාරු නිසා බැලුවෙ. පේන විදිහට එ‍්ක තමයි වෙලා තියෙන්නෙ. අනේ මන්දා මෝඩ කුරියර් කාරයො.

    කොහොම හරි දැන් නුවරඑළියට අ‍ැවිත්. එ‍් අ‍ැති.


    Can't find bro
    Search in Google Maps.
    ------ Post added on Aug 19, 2025 at 9:01 PM
     

    Similar threads