මෙකෙ ලොකු ස්ටොරිස් දැම්මාට ඉඟුරු කඩෙ/කඩයක් හොයා ගන්න බෑ නෙරත්නපුර හෝ බලන්ගොඩ වගේ පැත්තක ඉඟුරුකඩේ කියල තව තැනක් තියෙනවද? Map එකේවත් අහු වෙන් නෑනෙ.
උඹ හොයල දීපන්කො ඉතින්මෙකෙ ලොකු ස්ටොරිස් දැම්මාට ඉඟුරු කඩෙ/කඩයක් හොයා ගන්න බෑ නෙ
බෑ, low iqඋඹ හොයල දීපන්කො ඉතින්
අලුගොඩුවො කඩ. හැබය් අලුගොඩුවා පෙන්නෙ හැබයි ලෙ වඩන මාලු වගෙවට්ටක්ක කඩයක් නම් තියනව...
කැරි කට් එක නාන.බෑ, low iq
ඔය චාරයක් නැති අන්දරේ වගේ එකෙක්ට නාන වගේ එකෙක් උත්තර වෙන්න ඕනෙ නෑ.Ammo meka![]()
ඔබටත් හිතෙ හැටියට ෆන් වාහනයක් ගන්න ලැබෙවා කියලා හිත සිතින් ප්‍රාර්තනා කරනවාඔය චාරයක් නැති අන්දරේ වගේ එකෙක්ට නාන වගේ එකෙක් උත්තර වෙන්න ඕනෙ නෑ.
නාන ලාන්සර් එක ගැන විඩියෝ එකක් දාපන්කො බලන්න හෙන ආස වාහනයක් ඉතින්![]()
තැන්කූ නානෝඔබටත් හිතෙ හැටියට ෆන් වාහනයක් ගන්න ලැබෙවා කියලා හිත සිතින් ප්‍රාර්තනා කරනවා
------ Post added on Aug 19, 2025 at 9:01 PMSearch in Google Maps.