අන්න එකයි මන්දයෝ කියන්නේ සැලසුම් වෙනයි. හදපු එක වෙනයි. මන්දබුද්ධික කමට මොනව කරන්නදඑහෙම බැලුවොත් අපිට කියන්න පුළුවන් ලන්දේසි තමයි මුලින්ම ඔක පට න් ගත්තේ කියලා මචං![]()
[/QUOTE]
රට හදන්න කලින් අමු මාළු ටොයියෝ හරියට කොට් කරගනින් කොමෙන්ට් එක
අන්න එකයි මන්දයෝ කියන්නේ සැලසුම් වෙනයි. හදපු එක වෙනයි. මන්දබුද්ධික කමට මොනව කරන්නදඑහෙම බැලුවොත් අපිට කියන්න පුළුවන් ලන්දේසි තමයි මුලින්ම ඔක පට න් ගත්තේ කියලා මචං![]()

කුහක පාටලිය මැරෙන්න හදනවා . පාටලී ඔක කරපු මඟුලක් නැහැ.මහින්දනව මැනිං වෙළඳපොළ ගැන රඟදැක්වූ කූඨ නාටකයේ ඇත්ත පිටපත
පසුගියදා (2020.11.20) පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. ඒ පිළිබඳව එතුමාගේ මුහුණු පොතේ පළවූ වර්තාවේ සදහන් දෑ මෙසේය,
1. නව මැනිං වෙළෙඳපොළක් ඉදිකිරීම පිළිබඳ සංකල්පය එතුමාගේ පාලන කාලයේ (2010-2015) නාගරික සංවර්ධනය භාරව කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යංශ ලේකම්තුමාගේ වන අතර එහි වැඩ 2013 දී අරඹන ලදි.
2. යහපාලන ආණ්ඩුව එහි වැඩ පමා කල අතර රුපියල් මිලියන 6900ක් වැයකර නව ආණ්ඩුව එය නිමකර විවෘත කරන ලදි. නව ආණ්ඩුව යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් විවෘත කිරීමට ලැබීම සතුටකි.
3. යහපාලනය තිබුනා නම් මෙහි කඩකාමර 1193 දේශපාලන හිතවතුන්ට බෙදාදීමට ඉඩ තිබුණි.
4. කොළඹ නගරයේ අඩු අදායම් ලබන ජනතාව වෙනුවෙන් තම ආණ්ඩුව (2010-2015) ඉදිකරන ලද නිවාසද යහපාලන ආණ්ඩුව විසින් ඔවුන් ඉදිකලා සේ විවෘත කරන ලදි.
5. නව ආණ්ඩුවේ “සෞභාග්‍යයේ මඟ” මෙවැනි ව්‍යාපෘති සමඟ ඉදිරියට යයි.
මේ දිනවල ආණ්ඩුවේ නාලිකා හා මාධ්‍ය වල රඟ දක්වන මේ කූඨ නාටකයේ ඇත්ත කතාව කුමක්ද?
1. පිටකොටුව මාළු වෙළෙඳපොළ, මැනිං වෙළෙඳපොළ ආදී ස්ථාන කොළඹ නගරයෙන් පිටතට ගෙනයෑම යෝජනා කලේ 1997 දී විද්වත් පිරිසක් විසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීය.
2. 2008 දී ඒ සඳහා පෑලියගොඩ ප්‍රදේශය තෝරාගෙන තිබුණි. මධ්‍යම මාලු වෙළඳපොළ පෑලියගොඩට ගෙනයාම ඉන්පසුව ආරම්භ වූ අතර ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහාද මධ්‍යම වෙළඳපොළක් ඉදිකිරීමද උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි. පළමු ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් වූ අතර දෙවැන්න සහමුලින්ම අසාර්ථක වී මිලියන සියගණනක් විනාශ විය. පළමු ව්‍යාපෘතිය සාර්ථක වීමේ වගකීම මහින්ද රාජපක්ෂ මහතා භාරගන්නේ නම් දෙවැනි ව්‍යාපෘතිය අසාර්ථකවීමේ වගකීමද ඔහු විසින් භාරගත යුතුය.
3. නව මැනිං වෙළඳපොළ ඉදිකරන ලද භූමියේ කොටසක් ගොඩකිරීම ඉඩම් සංවර්ධන සංස්ථාව විසින් 2013 වසරේදී ආරම්භ කල අතර අවට පහත්බිම් ප්‍රදේශවල ගංවතුර පාලනයට හෝ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කිසිදු සැලැස්මක් නොවීය.
4. නව මැනිං වෙළඳපොළ ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016 දීය. එහි අක්කර 25ක භූමියක් විධිමත්ව ගොඩකිරීම ඉන්පසුව ඇරඹිනි. එහි භූගත ඉදිකිරීම් 2017 දී ආරම්භ විය. එහි සමස්ථ නිර්මාණය 2016 -2017 අතර කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකල අතර මධ්‍යම ඉංජිනේරු කාර්‍යංශය උපදේශණ සේවා ලබාදෙනු ලැබීය. (යහපාලන රජය සමයේ ලාභ ලබමින් තිබූ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්‍යංශය (CECB) යන ආයතන දෙකම සෞභ්‍යාග්‍යයේ දැක්ම යටතේ පාඩු ලබමින් තිබේ.)
මෙම ව්‍යාපෘතිය සදහා තරඟකාරි පදනමින් ලංසු කැඳවූ අතර දේශීය සමාගමකට ඉදිකිරීම් කටයුතු පවරාදෙන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවූ සියලු මුදල් ලබාදුන්නේ යහපාලන රජය විසිනි. මෙය 2019 වසර අගදී විවෘත කිරීමට නියමිතව තිබුණද 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුකල දින 52 දේශපාලන කුමන්ත්‍රණය නිසා මෙහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ විය. 2019 වනවිට එහි ඉදිකිරීම් 90%ක් අවසන්ව තිබුණි.
5. 2019 දී දැනට මැනිං වෙළඳපොළේ වෙළඳාමේ සිටින සියලු දෙනා නිසිපරිදි ලියාපදිංචි කර ඔවුන්ගේ හමුවක් පවත්වා ඔවුන්ට පමණක් කඩ ලබාදීම සහතික කර තිබුණි. පිටකොටුවේ තිබූ මැරබලය අවසන් වූයේද ඒ සමයේදීමය.
6. 2019 අගෝස්තු මාසය වන විට පෑලියගොඩ මධ්‍යය මාලු වෙළෙදපොළ භූමිය, මැනිං වෙළෙදපොළ භූමිය හා ඒ අවට ප්‍රදේශය ගංවතුර අවධානම් තත්වයෙන් මුදාගැනීම වෙනුවෙන් යාබද ජලාශය විධිමත්ව ප්‍රතිසංස්කරණය කර ජල පොම්ප යෙදීමත් ඊට ආසන්නයේ ජල දොරටු ඉදිකර ගංවතුර සම්පූර්ණයෙන්ම පාලනයට පියවර ගත්තේය.
7. කොළඹ නගරයේ අඩුආදයම්ලාභීන් හට නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් 2012 -2013 කාලයේදී ආරම්භ විය. එය අගය කල යුතු ව්‍යාපෘතියකි. එහෙත් 2015 වනවිට එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවුල් වී තිබුණි. එයට හේතු වනුයේ
- රුපියල් බිලියන 200ක පමණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුනේ රුපියල් බිලියන 10ක පමණ ණයවරයක් නිකුත් කිරීමෙනි. එය 2016 වනවිට කල්පිරී බිලියන 16 ක් වී තිබුණි. ඉදිකිරීම් සිදුවෙමින් පැවති ව්‍යාපෘති වල ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 39ක් විය.
- ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව කොන්ත්‍රාත් පිරිනැමීම විසින් ඉදිකිරීම් අඩපණ වී ඇතැම් සමාගම් වැඩබිම් අතහැරගොස් අතර එවා බාල ඉදිකිරීම් විය.
අප විසින් 2016 දී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසුව නැවත එම ව්‍යාපෘති පණගැන්වූ අතර නාගරික සංවර්ධන අධිකාරිය ඒ මහා ණය කන්ද විසින් බංකොලොත් වීමෙන් ගලවාගන්නා ලදි. තවද ප්‍රථම වරට ආණ්ඩුව මේ සඳහා අරමුදල් සැපයූවේද යහපාලන රජය සමයේදීය. එමෙන්ම ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව විසින් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක (රුපියල් මිලියන 36,000) මුදල ආයෝජනය කර ඉදිකෙරෙන නව නිවාස 5,000ක් සඳහා ප්‍රසම්පාදන කටයුතු හා ඉඩම් හදුනාගැනීම හා සැලසුම් කිරීමද 2018-2019 කාලයේ අප අමාත්‍යංශය සිදුකරන ලදි. දැන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් උත්සවශ්‍රීයෙන් මුල්ගල් තබනුයේ අපි සැළසුම්කල හා අප විසින් අරමුදල් සම්පාදනය කල ව්‍යාපෘති වලටය. (උදා - ඔබේසේකරපුර සහ ඇපල්වත්ත )
8. මේ වසර තුල (2020) එකඳු මහපරිමාණ ව්‍යාපෘතියක් හෝ අරඹා නැති අතර මහාපරිමාණ ව්‍යාපෘති ගණනාවක් හා සුලු පරිමාණ ව්‍යාපෘති ගණනාවක් නතර කර ඇත. ලංකාවේ අඩුම ප්‍රාග්ධන වියදමක් සහිත වර්ශයක් වන්නේ 2020 යි. (ද.ජා.නි 2.5%) 2019 දී එය 6.1% විය. සරළව කිවහොත් 2019 දී බිලියන 926 ක් හා 2020 දී බිලියන 419 කි.
වසර 50ක් තරම් වූ දීර්ඝ දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන ඔබතුමාගේ කීර්තිනාමය මෙවැනි ප්‍රකාශ වලින් තවදුරටත් පලුදු වන බව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් සත්‍ය කූඨ නාටකවලින් සදාකාලිකවම වැළලිය නොහැකි බව දැන් ජනතාව අවබෝධ කරගනිමින් සිටියි. ඔබතුමාට දීර්ඝායු වේවා..!
(from Patali Champika R fb)
![]()
![]()
ලොල් ඉන්ග්‍රිස් දන්නෙ නැති ගොන් බඩ්ඩක් වගේ හැසිරේන්න එපා පොන්ස් ඕකෙන් කියන්නෙ ඔය බිල්ඩිමේ වැඩ පටන් අරන් තියෙන්නෙ 2018 කියල් විතරයි.ලොල් උබලට හැමදාම තිබ්බෙ ලින්ක් විතරයි පොන්ස්, හදපු එකක් මිහිපිට නැ ඒත් ලින්ක් නම් තියෙනව,![]()
![]()
![]()
![]()
![]()
ඌ කියන්නේ යහපන රජයෙන් පටන් අරගෙන යහපාලන රජය කාලේ ඉවර කරපු ප්‍රෝජෙක්ට් එකක් පෙන්වන්න කියලා . එහෙම එකක් තියෙනවා නම් දාපන් ඉරෝසන්ට පෙන්න මෙතනම broලොල් ඉන්ග්‍රිස් දන්නෙ නැති ගොන් බඩ්ඩක් වගේ හැසිරේන්න එපා පොන්ස් ඕකෙන් කියන්නෙ ඔය බිල්ඩිමේ වැඩ පටන් අරන් තියෙන්නෙ 2018 කියල් විතරයි.
ඌ කියන්නේ යහපන රජයෙන් පටන් අරගෙන යහපාලන රජය කාලේ ඉවර කරපු ප්‍රෝජෙක්ට් එකක් පෙන්වන්න කියලා . එහෙම එකක් තියෙනවා නම් දාපන් ඉරෝසන්ට පෙන්න මෙතනම bro![]()
ඉරෝසන් ට බලන්න දාන්න කියලා කිව්වේ . උබ දාන යහපාලන ප්‍රෝජෙක්ට් ටික දැක්කම ඌට කලිසමේ යයිමොකටද?
Uththara nathivenakota topic track panina baiyo. Address na!!ඌ කියන්නේ යහපන රජයෙන් පටන් අරගෙන යහපාලන රජය කාලේ ඉවර කරපු ප්‍රෝජෙක්ට් එකක් පෙන්වන්න කියලා . එහෙම එකක් තියෙනවා නම් දාපන් ඉරෝසන්ට පෙන්න මෙතනම bro![]()
උබ උගෙ මධ්‍ය ප්‍රකාශකද? කොහොමත් උට ස දෙන ආතල් වලට මේ ටිකේ ගූ ගිහින් ඉන්නෙ ආයෙ අපි යවන්න දෙයක් නෑ.ඉරෝසන් ට බලන්න දාන්න කියලා කිව්වේ . උබ දාන යහපාලන ප්‍රෝජෙක්ට් ටික දැක්කම ඌට කලිසමේ යයි![]()
මටනං ඔය ඇමරිකාවට විකුණුවත් එකයි චීනෙට විකුණුවත් එකයි . මට ඒක ගැන ලොකු දෙයක් නැහැ. අපේ රට දියුනුවෙනවා නම් එච්චරයි . වෙන රටකට ගිහිල්ලා බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ මම Sri Lankan කියලා . අපි රටක් විදියට ආයෝජන ආකර්ශනය කර ගත්තේ නැත්නං ඒවා යන්නේ එක්කෝ ඉන්දියාවට නැත්නම් බංග්ලාදේශයට . ඉන්දියන් කාරයො අපිට කියනවා චීන කොම්පැණි වලට ඉඩම් දෙන්න එපා කියලා චිනේ ලංකාව අල්ලා ගන්නවා කියලා බිල්ලො මවනවා. උන් අක්කර දහස් ගණන් පන්ජාබ් වල ඉඩම් විකුණලා දානවා චීන කොම්පැණි වලට
ලංකාව දියුණු උනේ නැත්නම් ඊළග අවුරුදු 10 යේ අපිට ඉකෙනව![]()
එහෙනම් ඉතිං උබ දාපන්කෝ අමු මාළු ටොයියෝUththara nathivenakota topic track panina baiyo. Address na!!![]()
![]()
සේරමටික ඇමරිකාවට ව්කික්ක කියමු. උබැහෙ නිව්යෝක් ගිහාම උන් අහයි who are you කියල උබ I'm srilankan කියහන් කියලරටේ සේරම ටික වෙන වෙන රටවල් වලට විකුණුවම කොහොමද හරකෝ වෙන රටවල් වලට ගිහින් මේක sri lanka ව කියලා කියන්නේ?![]()
ඒකතමයි මේ ඉන්නේ විකුණා ගෙන කාපු බල්ලෝ . අපිනම් විකුනන්නේ නැ .බදු දෙනවාරටේ සේරම ටික වෙන වෙන රටවල් වලට විකුණුවම කොහොමද හරකෝ වෙන රටවල් වලට ගිහින් මේක sri lanka ව කියලා කියන්නේ?![]()