පෑලියගොඩ යන project එක

Jack Ma

Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    පෑලියගොඩ යන project එක

    පෑලියගොඩ හයිවේ එන්ට්‍රන්ස් එක ලග යන ප්‍රොජෙක්ට් එක මොකක්ද මචන්ලා

    මම කියන්නෙ කටුනායක පැත්තට යනකොට වම් අත පැත්තෙ අර කොන්ක්‍රීට් පලාන්ට් එක හරියෙ යන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගඟ හරස් කල්ල වේල්ලක් බඳින්න යන්නෙ කරන්ට් එක ගන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Aluth kelani palama hariueth hadanawa pile ehema gahanawa dakka...

    :(
    ඔව් බං කලිං පරමාණුක බලශක්ති අධිකාරිය කියල තිබ්බ බිල්ඩිම එහෙම ඔක්කොම කඩල දාල :(
    ඒ ගාව තව බිල්ඩිමක් තිබ්බ වහලෙ ගස් වල කොල වැටිල වහලෙ උඩම පෝර වෙලා ඒක උඩ තව ගස් වැවිල තිබ්බ මාර ලස්සනයි :love:
    ඒවත් සේරම සුද්ද කරල දාල :(
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    මචං කෙලින්ම පෝර්ට් සිටියට highway එකක් ගහනවා චීනුන්ගේ ලේසියට කතාවක් තියෙනවා ඕක පාවිච්චි කරන්න දෙන්නේ චීනුන්ට විතරයි පෝස්ට් එකකට යන්න කියලා ඇත්තද දන්නේ ne.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    නෑ බස් එක මිස් වුනා :sorry: මං යද්දි කට්ටිය ගිහිල්ල :(

    40932392_10216359467329350_1160972815940190208_n.jpg


    මේ ඉන්නේ අඩියක් ගහල කුඩු වෙන්න ... ඔච්චර බොන්න එපා බං :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,095
    29,830
    113
    මචං කෙලින්ම පෝර්ට් සිටියට highway එකක් ගහනවා චීනුන්ගේ ලේසියට කතාවක් තියෙනවා ඕක පාවිච්චි කරන්න දෙන්නේ චීනුන්ට විතරයි පෝස්ට් එකකට යන්න කියලා ඇත්තද දන්නේ ne.

    Mona boruda :lol:

    ADB funded Port Access Elevated Highway Project

    - http://www.mohsl.gov.lk/web/images/stories/projects/ongoing/paehp-details.pdf
    https://www.adb.org/projects/50299-001/main

    elevatedhighwaynkbmap.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    40932392_10216359467329350_1160972815940190208_n.jpg


    මේ ඉන්නේ අඩියක් ගහල කුඩු වෙන්න ... ඔච්චර බොන්න එපා බං :D

    බොන්න එපා නං දුන්නෙ මොන කෙහෙම්මලකටද දුන්න හින්ද බිව්වෙ :lol:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඔය කියන්නෙ තොටලග පැත්තෙ ඉදලා හයිවෙ එන්ටන්ස් එකට දානකොට හයිවෙ එකට පහල යන සයිට් එක වෙන්න ඇති...