ඔය හෑම එකටම වගේ Youtube වීඩියෝ තියෙනවා. මම ඒවත් බෑලුවා. අනික පෑල කරන්න පහසුයි කියලා තියෙන ඒවා නම් ගොඩක් වෙලාවට හරි යනවා. සමහරක් පෑල වලට වෑඩි වතුර හොද නෑ. හුගක් වෙලාවට පස් විතරක් දෑම්මොත් පෑල වෙන්නේ නෑ. පස්, වෑලි කොහුබත් මික්ස් එකක් තමා හරියන්නේ. ඒ වගේම හිටවන පෝච්චියේ අඩියට ටිකක් ලොකු ගල් කෑට දාන්න ඕනේ වතුර බහින්න. සමහර ඈට වර්ග දවසක් දෙකක් වතුරේ දාලා තියන්න ඕනේ හිටවන්න කලින්.
වීනස් ෆ්ලයි ට්‍රැප් ඇට කීප වතාවක්ම ගෙනාවා, ගෙනත් ක්‍රම හත අටකින්ම ට්‍රයි කරා එක ඇටයක් වත් පැලඋනේ නැහැ
ඕකීඩ් ඇට පැල කරේ කොහොමද
ඒක පට්ටම අමාරු වැඩක්, අර පොල්වතුරට බෙහෙත් දාල හදන ක්‍රමෙන්ද පැලකරේ, හිතපු තරම් හරිගියේ නැති නිසා මම වැඩේ අත ඇරලා දැම්මා. මම නම් පැලකරේ ලංකාවෙ තියන ඕකීඩ් ඇට
සාමාන්‍ය ඇට පැල කරන විදියට ඕකීඩ් ඇට පැලකරන්න බැහැ (පස් වල හර කොහුබත් වල හරි මොනවා හරි වල දාල වතුර දැම්මට ඕකීඩ් පැල කරන්න බැහැ)
ඕකීඩ් ඇට පැල කරන එක හරියට නොදැන කරන්නම බැරි වැඩක්
Machan try karanna good busibess ekaka mewade seeds genna
Almound seeds
Almond seeds
Mewa hoda business puluwanan karala hitawala ballana![]()
Hoda amathar adayamak ganna puluwan
මා මිත්‍රය, මම කීමට අදහස් කලේ සමහරක් ඈට වර්ග පෑල නොවුන බව. නිවෑරිදි කලා. පෙන්වාදීම පිලිබද මගේ ස්තූතිය![]()
Bonsai seeds gennala thiyeda?