පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෑක්ටස් (Cactus) සහ ලිතොප්ස් (Lithops - living stones) ඕඩර් කලා. කෑක්ටස් ටික ආවා. ලිතොප්ස් තාම නෑ. කෑක්ටස් ටික පෑලවෙන්න දෑම්මා. සතියක් විතර යනකොට පෑල මතු වෙන්න ඕනේ ලු බලමු

    rBVaGVR4EzqAMWHmAARI1swd2X4481.jpg

    succulents-cactus-plants-0881009-64_1000.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇට්ටරයා;22786969 said:
    මම ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට කියල මේපල් ඇට ගෙන්න ගත්තා. කියපල්ලකො පැල කරන්න විදියක්...

    ඕවා හිටවන්න කලින් මාස දෙක තුනක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ ලු නේද
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මිරිස් ජාති නම් හිටවලා බැලුවා හරි ගියේ නෑ..
    තක්කාලි වර්ගයක් පැල උනා. ගස් හොදට හැදීගෙන ඇවිත් හේතුවක් නැතුව එකපාරටම ඔක්කොම මැරුණා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ආයේ ගෙනල්ලා ට්‍රයි කරලා බෑලුවේ නෑද්ද? ජපන් අරලිය මම තුන් හතර පාරක් ගෙනල්ලා හරි ගියේ නෑ. පස්සේ තමා හරිම ක්‍රමය අල්ල ගත්තේ

    මොකද්ද මචං හරි ක්‍රමය ඔව්වා පැළ කරන
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මොකද්ද මචං හරි ක්‍රමය ඔව්වා පැළ කරන

    පලමු දේ ඈට ටික ලෑබුන ගමන්ම වෑඩෙ පටන් ගන්න එක. ඈට පරණ වුනාම පෑළවෙන්න තියෙන ඉඩ අඩුයි.

    ඉස්සෙල්ලම ඈට ටික පොඩ්ඩක් රස්නේ තියෙන වතුරෙ දාලා තියන්න ඕනේ, පෑය 24-48 අතර කාලයක්.

    ඊට පස්සේ හිටවන්න තියෙන්නේ.

    තනිකරම පස් හරි යන්නේ නෑ. පස්, වෑලි, කොහුබත් ම්ක්ස් එකක් තමා හරියන්නේ. වෑලිත් හීනි එක නෙමේ ගල් වෑඩි කොන්ක්‍රීට් වලට ගන්න එක තමා හරි යන්නේ.

    පස් 20%
    වෑලි 40%
    කොහුබත් 40% වගේ මික්ස් කලහම හරි

    පෝච්චියේ අඩියට ගල් කෑලි දාන්න ඕනේ වතුර බහින්න ඉඩ හදන්න

    ඊලගට තියෙන්නේ ඈට ටික හිටවලා වතුර දාන එක. වෑඩිය වතුර දාන්න ඕනේ නෑ ජපන් අරලිය වලට. දවස් 6 -7 යනකොට පෑල මතු වෙනවා

    IMG_1396.jpg
     
    Last edited:

    එළ මචං ඊලග පාර කරලා බලන්නම්..
    :love::love:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මිරිස් ජාති නම් හිටවලා බැලුවා හරි ගියේ නෑ..
    තක්කාලි වර්ගයක් පැල උනා. ගස් හොදට හැදීගෙන ඇවිත් හේතුවක් නැතුව එකපාරටම ඔක්කොම මැරුණා

    දේව සාපයක් :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මන්දා හොදටම හැදීගෙන ආව ගස් ටික මැරිලා යනකොට නම් මම චීන්නුන්ට සාප කලා
    :lol::lol::lol::lol::lol:

    හිටවපු පෑලයක් මෑරෙනකොට පට්ට දුකයි තමා. බදුදීන් කපන්නේ මහා රූස්ස ගස්
     
    Jun 15, 2015
    14
    2
    0
    කෑක්ටස් (Cactus) සහ ලිතොප්ස් (Lithops - living stones) ඕඩර් කලා. කෑක්ටස් ටික ආවා. ලිතොප්ස් තාම නෑ. කෑක්ටස් ටික පෑලවෙන්න දෑම්මා. සතියක් විතර යනකොට පෑල මතු වෙන්න ඕනේ ලු බලමු

    rBVaGVR4EzqAMWHmAARI1swd2X4481.jpg

    succulents-cactus-plants-0881009-64_1000.jpg

    ඔය එක්කම අර ඈටෙත් රටින් ගෙන්න ගත්තනම් හොදයි නේද?
     
    • Like
    Reactions: malakadss

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උණ Bamboo පෑල වුනේ නෑ
    ඕකිඩ් Orchid පෑල වුනේ නෑ
    රෝස Rose පෑල වුනේ නෑ

    උඹ කොහොමද පැල කලේ ප්‍රොපග්‍රේටර් එකක දාලද..? එහෙම නැත්නම් උදැල්ලෙන් පස් බුරුල් කරල ඇට දාල වතුර දැම්මද...?

    සාමාන්‍යයෙන් ඕකිඩ් වගේ ඒවනම් බීජ වලින් පැළ ගන්නනම් විශේෂ තත්ත්ව අවශ්‍ය වෙනව මම හිතන්නෙ,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උණ Bamboo පෑල වුනේ නෑ
    ඕකිඩ් Orchid පෑල වුනේ නෑ
    රෝස Rose පෑල වුනේ නෑ

    උඹ කොහොමද පැල කලේ ප්‍රොපග්‍රේටර් එකක දාලද..? එහෙම නැත්නම් උදැල්ලෙන් පස් බුරුල් කරල ඇට දාල වතුර දැම්මද...?

    සාමාන්‍යයෙන් ඕකිඩ් වගේ ඒවනම් බීජ වලින් පැළ ගන්නනම් විශේෂ තත්ත්ව අවශ්‍ය වෙනව මම හිතන්නෙ,

    ඔකිඩ් නම් එහෙමලු. ඒ වුනාට රෝසයි බම්බුයි එහෙම ඕනේ නෑ මම දන්න විදිහට
     
    • Like
    Reactions: Oli_Vili and vito

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    අපිට EBAY ALIEXPRESS වගේ සයිට් වලින් ඈට වර්ග ගෙන්නන්න පුලුවන්. එහෙම ගෙනාපු සමහර ඒවා පෑල වෙනවා. සමහර ඒවා අවුල් ගියා. පහල තියෙන්නේ මම ගෙනාපු ජාති සහා ඒවා පෑල වුනාද නෑද්ද කියන එක.

    ජපන් අරලිය Desert Rose පෑල වුනා
    සූරියකාන්ත Sunflower පෑල වුනා
    ඕලු Water lilly පෑල වුනා
    උණ Bamboo පෑල වුනේ නෑ
    ඕකිඩ් Orchid පෑල වුනේ නෑ
    රෝස Rose පෑල වුනේ නෑ

    උබලත් ගෙනල්ලා පෑල කරපු ඒවා තියෙනවා නම් දාපල්ලා.

    Water Lilly palawela mal awada? api order karana color ekenma mal hadenawada? pala karana method eka kiyannako...