පිංකත හෙළ දෙරණ ඵපා වූ මිනිසුන්...☹️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Asbg7vd.jpeg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කුරුණෑගලනේ ගොඩක් ඒජන්සි තියෙන්නේ
    ඔය පෝලිම් වල ඉන්න 85%ක් විතරම middle east වෙන්න ඇති යන්නේ
    appointment එකක් දාන්නවත් තේරෙන්නේ නැති එවුන්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,996
    113
    -~උලක් උඩ-~
    ජොබ් වලට යන අය වෙන්න ඕනෙ. බොහෝ විට මැද පෙරදිග. ඇඳුමෙන් පැලඳුමෙන් මිනිස්සු මනින්න බෑ. ඒත් අපි ඇත්තට මූන දෙන්න ඕනෙ. කුරුනෑගල විදේශ රැකියා සපයන ලොකු ආයතන 10 ක් විතර ඇති. ලන්කාවෙ ජොබ් කරලා සාමාන්‍ය කෙනෙකුට දැන් වියදම දරන්න අමාරුයි. වෙන රටවලට මූව් වෙන්න යන මිනිස්සු 10% ක් වත් ඔය පෝලිමේ නැතුව ඇති.

    කුරුණෑගලනේ ගොඩක් ඒජන්සි තියෙන්නේ
    ඔය පෝලිම් වල ඉන්න 85%ක් විතරම middle east වෙන්න ඇති යන්නේ
    appointment එකක් දාන්නවත් තේරෙන්නේ නැති එවුන්
    ඔයා මම ටයිප් කරද්දි දාලා :nerd:
    ------ Post added on May 31, 2022 at 8:50 AM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    මයින්ද මාත්තියාගෙ ආසනේ. කුරුනෑගල යක්ක පුතාලා

    ඉන්න රටක් ඔනෙ කියල නේද කතිරෙ ගැහුවෙ දැන් මේ කොහෙ යන්නද :lol:
    Rata beragatta un bageta bagayak othana athi. Den rata beragena iwarai ne.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රට බේරගන්න චන්දෙ දීලා ජිවිතේ බේරගන්න රට යනවා ☹️☹️☹️
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    කුරුනැගල ගෝතයෝ. ඔතන ඉන්න උන්ගෙන් 90% ක්ම ඉන්නේ පොහොට්ටුවට කතිරෙ කෙලපු උන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උයාලා ගියාට කමක් නෑ
    රට බේරගන්න තියන අන්තිම දවසට, රෙද්ද උස්සගෙන එන්න ප්ලීස් 🙏