නිධානයකුත් මතුවෙනවා… ඒ රටට හොද කලක් ලබනකොට පිනටයි..- හදුන්නෙත්ති
නිධානයක්ද හම්බවෙනවා යයි ආරංචියක් ඇති බවත් ඒවා හම්බෙන්නේ පිනට බවත් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
රටට හොඳ කල දසාව යනකොට හැමදේම හොඳ පැත්තට හැරෙන බවත් හෙතෙම කියා සිටියි.
මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ස්තුතිය පළ කිරීම සඳහා පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.