පිං ඇමති හදුන්නෙත්තිට පිනට නිධන් පහළ වෙලා🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    නිධානයකුත් මතුවෙනවා… ඒ රටට හොද කලක් ලබනකොට පිනටයි..- හදුන්නෙත්ති


    නිධානයක්ද හම්බවෙනවා යයි ආරංචියක් ඇති බවත් ඒවා හම්බෙන්නේ පිනට බවත් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    රටට හොඳ කල දසාව යනකොට හැමදේම හොඳ පැත්තට හැරෙන බවත් හෙතෙම කියා සිටියි.

    මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ස්තුතිය පළ කිරීම සඳහා පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,308
    21,302
    113
    ඇමතිට නෙමෙ නොමල් මිනිහෙක්ට උනත් එහෙම කෝල් කරල සැරෙන් කතා කරනවද බන් බිල් එක ගෙවන්න කියල? මුන් මොන ලෝකෙන් බැහැපු උන්ද මන්දා!!! :lol: :lol: :lol: :eek: :eek: :eek:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ඇමතිට නෙමෙ නොමල් මිනිහෙක්ට උනත් එහෙම කෝල් කරල සැරෙන් කතා කරනවද බන් බිල් එක ගෙවන්න කියල? මුන් මොන ලෝකෙන් බැහැපු උන්ද මන්දා!!! :lol: :lol: :lol: :eek: :eek: :eek:
    ගල් පැලෙන බෝරුනේ මූ කියන්නේ බිල ගෙවන්න කියලා යන්නේ Voice Record එකක් බං🤣🤣🤣🤣
    කවුරුවත් කථා කරන්නේ නැහැ SLTඑකෙන්🙃🙃
     
    • Like
    • Haha
    Reactions: Elamaz and netudara

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න පිනට හම්බ වුන නිධානේ

    Lx9qcRI.jpeg
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,541
    1,504
    113
    දක්ශින දේශය
    ගල් පැලෙන බෝරුනේ මූ කියන්නේ බිල ගෙවන්න කියලා යන්නේ Voice Record එකක් බං🤣🤣🤣🤣
    කවුරුවත් කථා කරන්නේ නැහැ SLTඑකෙන්🙃🙃
    ලොකු බිල් වලට කතා කරල කියනවා....
     
    • Like
    Reactions: 2osama

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගල් පැලෙන බෝරුනේ මූ කියන්නේ බිල ගෙවන්න කියලා යන්නේ Voice Record එකක් බං🤣🤣🤣🤣
    කවුරුවත් කථා කරන්නේ නැහැ SLTඑකෙන්🙃🙃
    කෝල් කරල කියනව බන්
    දෙපාරක් ලස්සනට ගෑනියක් කතා කරා
    තුන්වෙනිපාර මිනිහෙක් කතා කරා තග දාන්න වගේ
    මං කීව මල්ලි රට ඌ සිම් එක මට දීල ගියා ඌ ආවම ගෙවයි කියල

    ලොකු බිල් වලට කතා කරල කියනවා....
    රු 4500ටත් කතා කරා
    ------ Post added on Nov 24, 2024 at 9:58 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    පිස්සු බඩුව මූ.... කලින් ඩොලර් මිලියනයක් දෙනවා කියලා කෝල් එකක් ආව කිව්ව නේද මූ
    මේ යකා ඒ වෙලාවට හිතෙන එකක් කතාවක් හදලා කියනවා බං ඌ කියන බොරු විශ්වාස කරන එවුන් නේ සාපේ🤣
    ඌ බොරු කියන්න කියන්න මුන් ඒවා විශ්වාස කරනවා🤦