පිං දීම්, පාංසකූල බුදුන් කියපුවා නෙවෙයි. පස්සේ හදාගත්තු ඒවා.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    dan me rate බුදුන් කියපුවා kiyagena බුදුන් wikunan kana samahara hamurudu ponnayayata allala puke arinna ona
     
    • Like
    Reactions: Prapra

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113

    පෝය දවසට මේවා දකින්න වෙනවා කියන්නේ ඇත්තටම මම පවුකාරයෙක් වෙන්න ඕනේ


    විශාල වශයෙන් විනාසකරන්න බැරි නම් ටික ටික විනාශ කරන්න පටන ගන්න
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    පෝය දවසට මේවා දකින්න වෙනවා කියන්නේ ඇත්තටම මම පවුකාරයෙක් වෙන්න ඕනේ


    විශාල වශයෙන් විනාසකරන්න බැරි නම් ටික ටික විනාශ කරන්න පටන ගන්න
    හෙට පෝය නිසා උබට මේක දකින්න උබව ටැග් කරා @elajani පවුකාරයා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    පෝය දවසට මේවා දකින්න වෙනවා කියන්නේ ඇත්තටම මම පවුකාරයෙක් වෙන්න ඕනේ


    විශාල වශයෙන් විනාසකරන්න බැරි නම් ටික ටික විනාශ කරන්න පටන ගන්න
    පොය තමයි රටෙ සන්වර්ධනෙට හෙනෙට තියෙන දෙවල් වලින් එකක්

    @Tz4400 umba dislike dammata nikam loku baudhdhaya wage boruwa ney karanne, umba wal thread bump karanawa hitu kiyala.
    ------ Post added on Mar 12, 2025 at 8:00 AM
     
    • Dislike
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    පොය තමයි රටෙ සන්වර්ධනෙට හෙනෙට තියෙන දෙවල් වලින් එකක්

    @Tz4400 umba dislike dammata nikam loku baudhdhaya wage boruwa ney karanne, umba wal thread bump karanawa hitu kiyala.
    ------ Post added on Mar 12, 2025 at 8:00 AM
    Uba mokada buddhist ewata gahanne , uba rata inna eka mokada ape ewa hadanna enne ube wedak baln hiapan