උගත්කමක් නැති, මන්ද බුද්ධික උන් ජනප්‍රිය උනාම ඔහොම තමයි. උන් හිතාගෙන ඉන්නේ උන් ජනප්‍රිය නිසා හෙන පොරවල් කියල.
ඉරාජය කලේ බලු වැඩේ උනාට ඌ ඒක කරද්දී හැම පැත්තම බලල කල්පනාවෙන් වැඩේ කරලා ගොඩ ගියා. ඌ කරපු දේ සදාචාර සම්පන්න නැති උනාට නීතිය පැත්තෙන් ඌට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න කාටවත් බැහැ.
මෝඩ රජිතය කට්ටියගෙම නම් ගම් එක්ක වීඩියෝ එකක් කරලා එලියට දාල ඉල්ලන් කාල දැන් සමාව ඉල්ලා ඉල්ලා වීඩියෝ දානවා. බලහන්කො නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ.