2020/04/10 - හතරවෙනි වතාවට පානදුරේ ටවුන් එකේ ඉන්න අසරණ මිනිස්සුන්ට පිඟන් වලට බෙදලා Fried rice / බත් දුන්නා (පැකට් නෙවෙයි)
"බඩ ගින්න හැමෝටම පොදුයි" Project. මේකට සභාගි වෙන්න කැමති අය ඉන්නවා නම්, සෑම සෙනසුරාදා දිනකම දවල් එකට එන්න පානදුරේ ටවුන් එකේ පාරක් එකට. No donations needed.
Volunteer Srilanka (@cracky) with Mother Charitable foundation.