පිං පොත ۞

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාසෙකට පාරක් වත් පිං වැඩක් කරන්න හිතුව බන්.
    (මට පුළුවන් විදියට)

    2020/02/13 - ගෙවල් ලග පොල් කඩන ඩයල් එකට හාල් 5kg, පරිප්පු 1kg, පොල් කිරි පැකට් 01 , සැමන් ටින් 01 දුන්නා. (පොරගේ නෝනත් cancer එකක් හැදිලා මහරගම ඉන්නේ, පට්ට පවු)

    I will keep updating this monthly.
    #elakiri_goodwork #motivation #elakiri_donations

    Very good 😌
    Keep going

    mama me mase mage birthday ekata aranniyata dane dunna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    මාසෙකට පාරක් වත් පිං වැඩක් කරන්න හිතුව බන්.
    (මට පුළුවන් විදියට)

    2020/02/13 - ගෙවල් ලග පොල් කඩන ඩයල් එකට හාල් 5kg, පරිප්පු 1kg, පොල් කිරි පැකට් 01 , සැමන් ටින් 01 දුන්නා. (පොරගේ නෝනත් cancer එකක් හැදිලා මහරගම ඉන්නේ, පට්ට පවු)

    I will keep updating this monthly.
    #elakiri_goodwork #motivation #elakiri_donations
    Honda wadak, eth okata pothe liyannama one nahane ban.
     
    • Like
    Reactions: Cenon

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,993
    1
    28,324
    113
    හොඳ වැඩක් මචං. දිගටම කරගෙන යන්න. ඒ ගමන්ම මේ කුසල් සංස්කාරයන් පල දීලා අනිත්‍ය භාවයට පත්වෙනවා කියන විදර්ශනාව දකිමින් දන් දෙන්න.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    තමන් කරපු හොඳ වැඩ මේකේ දාගෙන යමු. කොච්චර පොඩි දෙයක් වුනත්, ඒක ආයිත් මතක් කලාම හිතට සතුටක් ලැබෙනවනම් මේකේ දාන්න.

    වෙන අය කරපු හොඳ වැඩ දිහා බලල අපේ හිත සතුටු කරගන්න පුරුදු වෙමු. මේක කියන තරම් ලේසි නැහැ.

    වැඩකට නැති comment වලට reply කරන්න එපා. කොමන් සෙන්ස් එකෙන් තේරෙනවනේ මූ එන්නේ මොකාටද කියල. තමන් quote කරලා තිබ්බත් ඒ වගේ ඒවට රිප්ලයි කරන්න එපා.

    පින් කරන එක හොඳද නැද්ද වගේ සංවාද මේකේ කරන්න එපා. එහෙම කරනවනම් වෙන ත්‍රෙඩ් එකක් පටන් ගමු.
     
    • Love
    • Like
    Reactions: NRTG and Cenon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාත් හිතං ඉන්නේ කෝවිඩ් ඉවරවුනාම ඇමසියට දං වේලක් දීලා එන්න.
    උට කෙල්ලො ටිකක් දෙන්න වෙයි නේද ? ඇත්තටම උකා ගන්න...

    හොඳ වැඩක්!

    හැබැයි පින් කරලා පත්තරේ දැම්මම පින් වලින් වැඩක් නැහැ උපාසක

    ඔයා එහෙම කියන්නෙ මොකක් පදනම් කරගනද ?
    ------ Post added on Feb 19, 2021 at 11:49 AM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,989
    8,803
    113
    Cenon
    cenon.com
    2020/02/27 - පානදුරේ ටවුන් එකේ ඉන්න අසරණ මිනිස්සුන්ට පිඟන් වලට බෙදලා බත් & masks දුන්නා (පැකට් නෙවෙයි)
    "බඩ ගින්න හැමෝටම පොදුයි" Project.
    Volunteer Srilanka (@cracky) with Mother Charitable foundation.

    152731019_2528840827418250_4720368127684094352_n.jpg
    149775641_2528840687418264_6376867217120023583_n.jpg
    154711559_2528840750751591_6964728152299416005_n.jpg
    155302689_2528840874084912_3309273711838718106_n.jpg
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    2020/02/27 - පානදුරේ ටවුන් එකේ ඉන්න අසරණ මිනිස්සුන්ට පිඟන් වලට බෙදලා බත් & masks දුන්නා (පැකට් නෙවෙයි)
    "බඩ ගින්න හැමෝටම පොදුයි" Project.
    Volunteer Srilanka (@cracky) with Mother Charitable foundation.

    View attachment 115048View attachment 115049View attachment 115050View attachment 115051
    Good work...keep it up
     
    • Love
    Reactions: Cenon

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගොඩක්ම අගය කරනවා. මචන් පොතක ලියපන් නැත්නම් නිතර දකින තැනක ලියපන් හැබැයි මේකේ අය වැරදි දේවල් හිතල reply දානවා නම් තව දුරටත් දාන්න යන්න එපා උය තුලත් වැරදි සිත් ඇති වෙලා කරපු හොද වැඩ වලට විපාක දෙන එක අඩු වෙලා යයි.
    තව තවත් මේ වගේ දේවල් කරන්න පුරැද්ද තමයි වටින්නේ.
     
    • Love
    Reactions: Cenon

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    මීට අවුරුදු කීපයකට කලින් මගේ ලඟම යාළුවො තුන් හතර දෙනෙක් එක්ක සෙට් වෙලා account එකකට සල්ලි දාන්න පටන් ගත්ත. මාසෙකට පුළුවන් ගානක් දානවා. මම සාමාන්‍යෙන් rs. 10,000 ක් දානවා. මොනව හරි වැඩකට (ශාසනය සම්බන්ධ දේවල් විතරයි) සල්ලි දාන්න ඕන උනාම කෙලින්ම ඒකෙන් අරන් දෙනවා. මේ covid කේස් එක්ක පොඩ්ඩක් වැඩේ නැවතුනා, ආයිත් පටන් ගන්න ඕන. මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් ටිකක් කළා.

    ගමේ පන්සලේ සැතපෙන පිළිමය හදන වැඩේට සල්ලි දැම්ම.
    එහා ගමේ පන්සලේ චෛත්‍යයේ තීන්ත ගාන වැඩේට සල්ලි දාල උදව් කරන්න ගියා.
    පන්සලක ධර්ම ශාලාවක් tile කරන්න සල්ලි දැම්ම.
    භාවනා කුටියක් හැදුවා කුරුවිට පැත්තේ ස්වාමීන් වහන්සේලා දෙනමකට භාවනා කරන්න. මට යන්න උනේ නැහැ මේකට අනිත් උන් ටික නම් ගිහින් දවස් ගණන් නැවතිලා වැඩේ කලේ. මම ලංකාවේ නැහැ එතකොට. ඒක ඉවර කරලා පූජා කළා.
    පන්සලේ අලුතෙන් toilet එකක් හැදුව හාමුදුරුවොන්ට පාවිච්චි කරන්න.

    මීට අමතරව පෞද්ගලිකව පින්කම් කරනවා. මේ කිව්වේ කට්ටියක් සෙට් වෙලා කරන ඒවා. මේ වගේ දේකට ඉතින් හොඳ ෂුවර් සෙට් එකක් ඉන්න ඕන. ඒක හින්ද වැඩිය සෙට් කර ගත්තේ නැහැ සල්ලි දාන වැඩේට. පස් දෙනයි ඉන්නේ. කුටියේ වැඩේ ඉවර කරපු නිසා අලුත් වැඩක් පටන් ගන්න ඕන.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අගය කළ යුතු උතුම් කාර්යයක්....
    මමත් පුලුවන් විදියට කරනව....
    -- මුදල් අපහසුතා තියෙන පවුල් වල ළමයින්ට ඉගෙන ගන්න උදව් කරනව.
    -- සතියකට වරක්වත් - පවුල් 2කට කන්න දෙනව. (පවුල් දෙකේම 9 දෙනෙක් ඉන්නව)
    -- උපන් දිනේට මන්ද මානසික අය ඉන්න තැනකට කෑම වේලක් දුන්න.
    කවද හරි, මුලින් කිව්ව පවුල් 2න් ඒකකට ගෙයක් හදල දෙන්නයි හිතාගෙන ඉන්නෙ.
    දැනට ඉඩමක් නැහැ. තිබුණ නම් මේ වෙද්දිත් ගෙයක් හදල දීල.
    ඉඩමක් අරගෙනම තමයි වැඩේ කරන්න වෙන්නෙ. ඒ්කටත් ලොකු ගාණක් යයි...
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,989
    8,803
    113
    Cenon
    cenon.com
    මීට අවුරුදු කීපයකට කලින් මගේ ලඟම යාළුවො තුන් හතර දෙනෙක් එක්ක සෙට් වෙලා account එකකට සල්ලි දාන්න පටන් ගත්ත. මාසෙකට පුළුවන් ගානක් දානවා. මම සාමාන්‍යෙන් rs. 10,000 ක් දානවා. මොනව හරි වැඩකට (ශාසනය සම්බන්ධ දේවල් විතරයි) සල්ලි දාන්න ඕන උනාම කෙලින්ම ඒකෙන් අරන් දෙනවා. මේ covid කේස් එක්ක පොඩ්ඩක් වැඩේ නැවතුනා, ආයිත් පටන් ගන්න ඕන. මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් ටිකක් කළා.

    ගමේ පන්සලේ සැතපෙන පිළිමය හදන වැඩේට සල්ලි දැම්ම.
    එහා ගමේ පන්සලේ චෛත්‍යයේ තීන්ත ගාන වැඩේට සල්ලි දාල උදව් කරන්න ගියා.
    පන්සලක ධර්ම ශාලාවක් tile කරන්න සල්ලි දැම්ම.
    භාවනා කුටියක් හැදුවා කුරුවිට පැත්තේ ස්වාමීන් වහන්සේලා දෙනමකට භාවනා කරන්න. මට යන්න උනේ නැහැ මේකට අනිත් උන් ටික නම් ගිහින් දවස් ගණන් නැවතිලා වැඩේ කලේ. මම ලංකාවේ නැහැ එතකොට. ඒක ඉවර කරලා පූජා කළා.
    පන්සලේ අලුතෙන් toilet එකක් හැදුව හාමුදුරුවොන්ට පාවිච්චි කරන්න.

    මීට අමතරව පෞද්ගලිකව පින්කම් කරනවා. මේ කිව්වේ කට්ටියක් සෙට් වෙලා කරන ඒවා. මේ වගේ දේකට ඉතින් හොඳ ෂුවර් සෙට් එකක් ඉන්න ඕන. ඒක හින්ද වැඩිය සෙට් කර ගත්තේ නැහැ සල්ලි දාන වැඩේට. පස් දෙනයි ඉන්නේ. කුටියේ වැඩේ ඉවර කරපු නිසා අලුත් වැඩක් පටන් ගන්න ඕන.
    supiri.
     
    • Like
    Reactions: castellain