පික්මී ස්කූටර් ඩ්‍රයිවර්

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔයාලගෙ වයසක අයව
    කෙල්ලන්ව පික්මී ඌබර් යවන්න එපා තනියම

    වැඩිපුර ගියත් කමක් නෑ දන්න අදුරන ගමේ ඉන්න ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    karapan youuobe video dahan kelinma salli
    mage bile 4 dala thiyenawa
    un dawasta 4000- 5000 hoyanawa
    උම්බ හරි, මු යුටුබ් චැනල් එකක් පටන් ගත්තොත් "අනුරාද ගෙ උබර් ට්‍රිප්" කියලා එලකිරි එකෙම දාහක් විතර බලයි. සබ්ස්ක්‍රිප්ටිඔන් එතනම 500ක් එයි
     

    AnuradhaRa

    Well-known member
  • උම්බ හරි, මු යුටුබ් චැනල් එකක් පටන් ගත්තොත් "අනුරාද ගෙ උබර් ට්‍රිප්" කියලා එලකිරි එකෙම දාහක් විතර බලයි. සබ්ස්ක්‍රිප්ටිඔන් එතනම 500ක් එයි
    ලස්සන කෑලි එහෙම දාගෙන යන්න සෙට් වෙයිද?
     
    • Haha
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ලස්සන කෑලි එහෙම දාගෙන යන්න සෙට් වෙයිද?
    photo dapan ස්කූටර් එකෙ, ඊට පස්සෙ ලස්සන කැලි නග්ගවලාම දෙන්නම්, 119ELAKIRI කියලා කොලෙක ලියල ෆොටො දාපන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ගල්කාරයො සෙට් වෙනවලු පිටිපස්සෙන් ඇඟට හේත්තු වෙලා අතපත ගගා යන.
    එක හොන්දයි, දැන් ගොඩක්ම ඉන්නෙ බෙල්ල කපල සෙසත උස්සන් යන එවුන්