පික්සල් 9a ඇවිත් කලු මිට්ටනේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    it was funny how odd the pixel looked when they first introduced that "PIXEL" bump
    now the phone looks even weired without it
    The shape wise, there is a truth behind it.

    Anyway don't forget that pixel was the very first phone that introduced the blur bokeh effect camera. Even samsung flagships or apple was unable to do it earlier.
    ඒත් කොහොම උනත් දැන් pixel samsung S series එකෙන් එකක් තෝරගන්න කිවුවොත් මමත් select කරගන්නෙ samsung තමා 🫠
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    ඔක්කෝම හොදයි බන්. ලබ්බ සැම්සුන්ලගේ ටයිසන් පොරොසෙසරේ. මෙළෝ රහක් නැහෑ. එක්කෝ හොඳ පොරොසෙසරයක් ගූගල් එකෙන් හදනූන ඕනේ නැත්නම් ඉස්සර වගේ ස්නැප්ඩ්‍රෑගන් එකක් දාන්න ඕනේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,253
    113


    nothing එක නම් ලස්සනයි. කැම් එක පිකසල් තරමට නෑ

    නැතින්ග් මරු , උන්ගේ සොෆ්ට්වෙයා සපෝර්ට් එක 2Y එක තමා දිරවන්නේ නැත්තේ