Team කලු කෝට් vs Team කාකී සූට්

Team කලු කෝට් vs Team කාකී කෝට්

  • Total voters
    67
  • Poll closed .

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    කතාව නොදන්න අයට,
    ඊයෙ(10) Mount Lavinia Magistrate’s උසාවියෙදි, කාකි සූට් කාරයෙක්, කලු කෝට් කාරයෙක්ට තලලා..
    පොලිස්කාරයෙක් ලෝයර් කෙනෙක්ට ගූ යන්න නෙලයි - එලකිරි ත්‍රෙඩ් එක

    කාකී සූට් ප්‍රකාශය - " බන්දනගාර බස් එකට ඉඩ නොදි, කලු කෝට් කාරගේ වාහනේ දාන්න ගිහින් බැනගෙන, කලු කෝට් කාරය්ගේ තට්ටේ පලලා"
    කලු කෝට් ප්‍රාකාශය - " මම තෝව ඉන්ටඩික් නොකරොත් ආයෙ මේ උසාවියට එන්නෙ නැ, පම්කයා, ගනින් කෝල් එකක්, කෝ මෙතන ඩීයිජි, Bla blaa"

    දැන් සිංහලු,
    Above the law කියලා හිතන් ඉදපු දෙගොල්ලෙක් කෙලගන්න පටන් අරන්.. :rofl:
    කාකී සූට් කාරයා රිමාන්ඩ් කරලා 13 වෙනකම්.

    මේ අස්සෙ සිංහලු පිල් බෙදිලා ටීම් කලු කෝට් / ටීම් කාකී සූට්..
    උබර්ලාගේ ටීම් එක තෝරගන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    🍿
    අනිත් දවසට ඔය දෙගොල්ලොම එකතුවෙලා තමයි සාමාන්‍ය මිනිහාට අංචි අදින්නෙ, ඒ හින්දා Team popcorn
    :yes: :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,758
    113
    මාලඹේ
    කතාව නොදන්න අයට,
    ඊයෙ(10) Mount Lavinia Magistrate’s උසාවියෙදි, කාකි සූට් කාරයෙක්, කලු කෝට් කාරයෙක්ට තලලා..
    පොලිස්කාරයෙක් ලෝයර් කෙනෙක්ට ගූ යන්න නෙලයි - එලකිරි ත්‍රෙඩ් එක

    කාකී සූට් ප්‍රකාශය - " බන්දනගාර බස් එකට ඉඩ නොදි, කලු කෝට් කාරගේ වාහනේ දාන්න ගිහින් බැනගෙන, කලු කෝට් කාරය්ගේ තට්ටේ පලලා"
    කලු කෝට් ප්‍රාකාශය - " මම තෝව ඉන්ටඩික් නොකරොත් ආයෙ මේ උසාවියට එන්නෙ නැ, පම්කයා, ගනින් කෝල් එකක්, කෝ මෙතන ඩීයිජි, Bla blaa"

    දැන් සිංහලු,
    Above the law කියලා හිතන් ඉදපු දෙගොල්ලෙක් කෙලගන්න පටන් අරන්.. :rofl:
    කාකී සූට් කාරයා රිමාන්ඩ් කරලා 13 වෙනකම්.

    මේ අස්සෙ සිංහලු පිල් බෙදිලා ටීම් කලු කෝට් / ටීම් කාකී සූට්..
    උබර්ලාගේ ටීම් එක තෝරගන්න

    අපිට පාන් ද😂😂
     
    • Haha
    Reactions: Mr Bones

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔය කොහොම ගියත් පොලිස්කාරයට තමයි කෙල වෙන්නේ. එක ලෝයර් කෙනෙක් වත් සපෝර්ට් කරන්නේ නැ.අඩු ගානේ ජජ් වුනත් බලන්නේ පොලිස්කාරයට කෙලවන්න. පොලිසියේ ලොක්කොත් එහෙමයි
    උනුත් ඔක්කොම එකයි මල්ලි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඉගෙන ගන්න කාලෙ ඒක නොකලහොත් මෙහෙම දේවල් වලින් සතුටු වෙන එක හැර වෙන දෙයක් උරුම නෑ. :(
     
    • Sad
    Reactions: MihiCherub

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,105
    113
    ඔය කොහොම ගියත් පොලිස්කාරයට තමයි කෙල වෙන්නේ. එක ලෝයර් කෙනෙක් වත් සපෝර්ට් කරන්නේ නැ.අඩු ගානේ ජජ් වුනත් බලන්නේ පොලිස්කාරයට කෙලවන්න. පොලිසියේ ලොක්කොත් එහෙමයි
    උනුත් ඔක්කොම එකයි මල්ලි
    :rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    වීඩියො කරපු එකා වැරදියි.... :angry: :lol:

    ..
    .
    .

    කවුරු හරි කෙදිරි ගෑවද?
     
    • Haha
    Reactions: Smartm

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    කොහොමත් නීතිය සම්බන්ද එවුන් හෙන ඔලුවෙන් ඉන්නෙ.

    සාස්තර කාරයොත් එහෙමයි, රටෙ ලොකු තැනක කෙන්දර බලනවා නම්, ටීවී එකෙ පුඹලා ගත්තාම උන්ට එනවා මිනිස්සු රට වටෙන්, අර මහින්දයාගෙ සාස්තර කාරයාගෙ (ජයසෙකර නමක්? මූන මතකයි නම මතක නැ, උ මැරුනා නෙද ලඟදි? ), උගෙ පුතාට car collection
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    ජෙප්පො එක්ක කාපු එකෙක්නෙ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Screenshot 2025-10-12 000822.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ජෙප්පො එක්ක කාපු එකෙක්නෙ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    View attachment 257674
    ඔය ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් gemak illana වෙලාවක්. Mahidala ge kaale

    අනිත් එක
    හොයලා බලලා දාපන්, නැති gu වෙන්න වෙන්නේ
    🤣🤣🤣🤦‍♂️
    FB-IMG-1760208464574.jpg