පික්සු හැදෙන වැඩ කෑලි...

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පික්සු හැදෙන වැඩ කෑලි...

    මට මේක යූ ටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුනේ, බලන්නකෝ ලංකාවේ කොල්ලන්ගේ ඩාන්ස් කොහොමද කියලා ... හොඳයි නම් බම්ප් එකක් දෙන්න .:cool::cool::cool:

    sri lanka best hip hop dance video_ever -Never Back Down Crew + 9years old sri lanka b-boy

    ;);););)

    :cool::cool::cool::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    පට්ට :cool:
    සොරි මචං අරව දෙන්න බැලූ :(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අළුත් මුවීස් 4ක් දැම්මා
    එල
    11.gif
    11.gif
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන්:cool:
    මුන්ට පොඩි ගුරු හරුකමක් දෙන්න එකෙක් සෙට් උනොඔත් මීට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි:yes:අරවා දෙන්න බැලු:sorry:
    ජයවේවා
    11.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නියමයි මචන්:cool:
    මුන්ට පොඩි ගුරු හරුකමක් දෙන්න එකෙක් සෙට් උනොඔත් මීට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි:yes:අරවා දෙන්න බැලු:sorry:
    ජයවේවා
    11.gif

    :no::no::no: තනියම ඉඟන ගන්න එක තමයි වටින්නේ එතකොට කාගෙන් හරි ඉඟන ගන්නවට වඩා දෙයක් තමන්ට ලැබෙනවා :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :no::no::no: තනියම ඉඟන ගන්න එක තමයි වටින්නේ එතකොට කාගෙන් හරි ඉඟන ගන්නවට වඩා දෙයක් තමන්ට ලැබෙනවා :yes:
    ඔව් උබ කියන එකත් හරි ඒත් අත්දැකිම් එහෙම අඩු නිසා ඒහෙම වෙන්න ගොඩක් කල් යනවා :( ඇගෙ ඩාන්සින් තිබුනට ටිකක් අවුල් වගෙ සමහර වෙලාවට නිකන් දගලනවා වගෙ:eek: :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් උබ කියන එකත් හරි ඒත් අත්දැකිම් එහෙම අඩු නිසා ඒහෙම වෙන්න ගොඩක් කල් යනවා :( ඇගෙ ඩාන්සින් තිබුනට ටිකක් අවුල් වගෙ සමහර වෙලාවට නිකන් දගලනවා වගෙ:eek: :sorry:

    කල් යන තරමට අත්දැකීම් වැඩියි :yes:
    මම මියුසික් කරන්න පටන් ගන්නකොට මම කීබෝඩ් එකක් දැකලවත් තිබ්බේ නෑ
    ඒත් දැන් මට සාමාන්යෙන් ප්ලේ කරන්න පුළුවන් :D තනියම තමයි ඉඟන ගත්තේ :D
    අවුරුදු 3ක් විතර ගියා මං දැන් ඉන්න ලෙවල් එකට එන්න. දැන් මට සින්දුවක් හදන එක ගැන හොඳට තේරෙනවා