පික්සු හැදෙන වැඩ කෑලි...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කල් යන තරමට අත්දැකීම් වැඩියි :yes:
මම මියුසික් කරන්න පටන් ගන්නකොට මම කීබෝඩ් එකක් දැකලවත් තිබ්බේ නෑ
ඒත් දැන් මට සාමාන්යෙන් ප්ලේ කරන්න පුළුවන් :D තනියම තමයි ඉඟන ගත්තේ :D
අවුරුදු 3ක් විතර ගියා මං දැන් ඉන්න ලෙවල් එකට එන්න. දැන් මට සින්දුවක් හදන එක ගැන හොඳට තේරෙනවා
ඔව් ඒක තමයි තනියම අත්හදා බැලිම් එහෙම කරලා ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් :yes::cool:
ඒත් කාලය යනවා තැනකට එන්න :baffled:
උබෙ වැඩ අපි නොදන්නවයි තව තවත් හැකියාවන් වැඩි දියුනු වෙන්න ඔනෙ;)
ජයවේවා
11.gif
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඒක තමයි තනියම අත්හදා බැලිම් එහෙම කරලා ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් :yes::cool:
    ඒත් කාලය යනවා තැනකට එන්න :baffled:
    උබෙ වැඩ අපි නොදන්නවයි තව තවත් හැකියාවන් වැඩි දියුනු වෙන්න ඔනෙ;)
    ජයවේවා
    11.gif


    :yes:

    ඔව් ඔව් කල්නම් යනවා ගොඩක් :D

    එල එල :D
     
    • Like
    Reactions: sudu pusa

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    :):):):):):)
    මට මේක යූ ටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුනේ, බලන්නකෝ ලංකාවේ කොල්ලන්ගේ ඩාන්ස් කොහොමද කියලා ... හොඳයි නම් බම්ප් එකක් දෙන්න .:cool::cool::cool:

    sri lanka best hip hop dance video_ever -Never Back Down Crew + 9years old sri lanka b-boy








    ;);););)

    :cool::cool::cool::cool: