ඔව් ඒක තමයි තනියම අත්හදා බැලිම් එහෙම කරලා ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්කල් යන තරමට අත්දැකීම් වැඩියි
මම මියුසික් කරන්න පටන් ගන්නකොට මම කීබෝඩ් එකක් දැකලවත් තිබ්බේ නෑ
ඒත් දැන් මට සාමාන්යෙන් ප්ලේ කරන්න පුළුවන්තනියම තමයි ඉඟන ගත්තේ
![]()
අවුරුදු 3ක් විතර ගියා මං දැන් ඉන්න ලෙවල් එකට එන්න. දැන් මට සින්දුවක් හදන එක ගැන හොඳට තේරෙනවා




ඔව් ඒක තමයි තනියම අත්හදා බැලිම් එහෙම කරලා ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්
ඒත් කාලය යනවා තැනකට එන්න
උබෙ වැඩ අපි නොදන්නවයි තව තවත් හැකියාවන් වැඩි දියුනු වෙන්න ඔනෙ
ජයවේවා![]()








මට මේක යූ ටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුනේ, බලන්නකෝ ලංකාවේ කොල්ලන්ගේ ඩාන්ස් කොහොමද කියලා ... හොඳයි නම් බම්ප් එකක් දෙන්න .
sri lanka best hip hop dance video_ever -Never Back Down Crew + 9years old sri lanka b-boy
paramadde natanne ayi ?
You must spread some Reputation around before giving it to Ali patiya again