යාලුවනේ මේ දවස් වල හරියට පික් පොකට් කාරයො තම තමන්ගෙ සල්ලි සහ අනිත් දේවල් පරිස්සම් කර ගනිල්ලා මේ සතිය ඇතුලත මගේ යාලුවො දෙන්නෙක්ගෙ පොකට් ගහල තිබ්බ