පිච්චිලා ගියා බන්
හිනා වෙලා කතා කරපු පට්ට ෆිට් කෙල්ලෙක් හිටියා. කැමැත්තත් ඇහුවා. බෑ කිව්වා(එකී ෆස්ට් ලව් බුට කාපු අලුත වගේ ඇහුවේ
). මගේ අදහස දැන් එකී දන්නා නිසා ආයි මතක් කරලා කරදර කරන්න ගියේ නෑ.ඒ අහලත් අවුලක් උනේ නෑ ෆිට් එකේ හිටියා. දැන් ටිකකට කලින් ඒකිගේ ප්‍රොෆයිල් එකට ගියාම දැක්කේ කොල්ලෙක් සෙට් වෙලා කියලා
වයිබර් වට්සැප් ගිහින් බැලුවා පාන්දර 2.30 වෙනකන් online ඉදලා
හිතට මොකද්ද වගේ. වෙවුලලා ගියා.
මේවා කියන්න කවුරුවත් ඇත්තෙත් නෑ. ගැනුන්ව තේරුම් ගන්න බෑ බන්. මේ අත්දැකීම උබලට ලැබිලා නැද්ද
වෙන අතක් බලාගත්තනන් වෙන කෙල්ලෙක් සෙට් කරගන්නත් තිබුනා. මේකිට මූලිකත්වේ දීපු එක තමා මට වැරදුනේ. හැබැයි මගේ අතින් කියක් වත් ඒකිට වියදම් උනේ නෑ. එහෙම හිතලා හිත නිවාගන්න තියෙන්නේ
ps - සතියකට කලිනුත් පාන්දර 1 වෙනකන් වයිබර් ඔන්ලයින් හිටියම ඇහුව කොල්ලෙක්වත් සෙට් උනාද කියලා. අනේ නෑ සුදෝ කිව්වා. නිකටම වගේ ප්‍රොෆයිල් එකට ගියාම බයෝ ඩේටා වෙනස් කරලා. හාට් ඉමොජි ලව් කෝට්ස් විමානයයි.

Last edited: