පිච්චිලා ගියා බන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගෑනු ඔහොම තමයි.. ඕව වැඩිය ගනන් ගන්ඩ එපා..කිසිම තේරුමක් නැති බොලද වැඩ ඕව..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕනෑවට වඩා කල් ගන්නෙත් නැතුව ඕනෑවට වඩා ඉක්මන් වෙන්නෙත් නැතුව අහන්න ඕනේ.

    ගේම අතාරින්න එපා ටච් එකේ ඉඳපන් ඒකිට නොදැනෙන්න :nerd:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ෆිට් එක නිසා ශේප් එකෙ මැසේජ් එකක් දාලා ඇහුවා. කාලයක් චැට් කරපු එකෙක්ලු. ඒකිටත් කවුරුවත් නැති නිසා කැමති උනාලු.මීට කලින් කොල්ලො කවුරුවත් කැමැත්ත අහුවෙ නැද්ද ඇහුවම සද්දයක් නෑ. නරි නාවනවද කුකුල්ලු නාවනවද අපි නං දන්නේ නෑ. චැට් හිස්ට්‍රියත් ඩිලීට් කරලා පොන් නම්බරේ කොල කෑල්ලක ලියලා පර්ස් එකේ දාගෙන වැලක් බලලා සියලු තුන්දොස් නසා ආතතිය පිට කර නිදාගන්න ඕනේ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන් ඒකිගෙන් අහන්නත් කලින් පාන්දර 2-3 වෙනකන් මල් වගේ මොනවද කැඩුවා. කොටින්ම ඒකිට මගෙන් මැසේජ් එකක් ආවේ නැත්තන් මොකද්ද වගේලු(ඒකිමයි කිව්වේ). ඒ අහලත් මෙකි බෑ කිව්වේ. සතියකට කලිනුත් පාන්දර 1 වෙනකන් වයිබර් ඔන්ලයින් හිටියම ඇහුව කොල්ලෙක්වත් සෙට් උනාද කියලා. අනේ නෑ සුදෝ කිව්වා. නිකටම වගේ ප්‍රොෆයිල් එකට ගියාම බයෝ ඩේටා වෙනස් කරලා. ලව් කෝට්ස් විමානයයි.:dull::(

    ගැනුන්ගේ හිත් වෙනස් වෙනවා බං ගොඩක් ඉක්මනින්, එක ගැන හිතල හිත හදාගනින්.

    ප.ලි - තව එකක් ගැනු ෆෙරෙන්ඩ් සෝන් එකේ විතරක් තියාගන්න කොල්ලෝ ඉන්නව බං මට උනා ඔවගේ සිද්දියක් උන් ඉතින් සදාකල් ෆෙරෙන්ඩ් සෝන් තමයි:)
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆිට් එක නිසා ශේප් එකෙ මැසේජ් එකක් දාලා ඇහුවා. කාලයක් චැට් කරපු එකෙක්ලු. ඒකිටත් කවුරුවත් නැති නිසා කැමති උනාලු.මීට කලින් කොල්ලො කවුරුවත් කැමැත්ත අහුවෙ නැද්ද ඇහුවම සද්දයක් නෑ. නරි නාවනවද කුකුල්ලු නාවනවද අපි නං දන්නේ නෑ. චැට් හිස්ට්‍රියත් ඩිලීට් කරලා පොන් නම්බරේ කොල කෑල්ලක ලියලා පර්ස් එකේ දාගෙන වැලක් බලලා සියලු තුන්දොස් නසා ආතතිය පිට කර නිදාගන්න ඕනේ

    බිසි වෙයන් පට්ට බිසි වෙයන් තමන් කරන්න කැමතිම දෙයකින්.. වෙන විදි නෑ :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෆිට් එක නිසා ශේප් එකෙ මැසේජ් එකක් දාලා ඇහුවා. කාලයක් චැට් කරපු එකෙක්ලු. ඒකිටත් කවුරුවත් නැති නිසා කැමති උනාලු.මීට කලින් කොල්ලො කවුරුවත් කැමැත්ත අහුවෙ නැද්ද ඇහුවම සද්දයක් නෑ. නරි නාවනවද කුකුල්ලු නාවනවද අපි නං දන්නේ නෑ. චැට් හිස්ට්‍රියත් ඩිලීට් කරලා පොන් නම්බරේ කොල කෑල්ලක ලියලා පර්ස් එකේ දාගෙන වැලක් බලලා සියලු තුන්දොස් නසා ආතතිය පිට කර නිදාගන්න ඕනේ

    ඉතින් උඹ ඇහුවෙ නැද්ද ඇයි මම කියපු දේ ගැන සැලකුවෙ නැත්තෙ කියලා :dull:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඉතින් උඹ ඇහුවෙ නැද්ද ඇයි මම කියපු දේ ගැන සැලකුවෙ නැත්තෙ කියලා :dull:

    වැඩක් නෑ බන් නරි නාවලා. එහෙම ඇහුවත් රිප්ලයි හම්බෙන්නෙ නං නෑ. මට හම්බුන උත්තරේ ඇති හිත හදාගන්න