දේවල් කීපයයි තියෙන්නෙඅලුතෙන් සෑදූ ගෙදරක (finishing වහල) දහවලට නිවසේ එක් ප්‍රදේශයක අධික රස්නයක් තියෙනවා. Ceiling fan එක දැම්මත් පහලට එන්නේ රස්නේ හුලං. දොර ඇරියම රස්නෙ වැඩියි මොකද 12න් පස්සෙ අව්ව දොරට වැටෙනවා. දොර සහ තාප්පය අතර ලොකු ඉඩක් නැහැ. මේකට ලේසි විසඳුමක් තියෙනවද.
තාප්පේ කොළ පාට පේන්ට් එකක් ගැහුවත් හොඳයි කියනවා.තාප්පේ පුරාම වැවෙන විදියට මොකක් හරි වැලක් වවන්න
ඒක නම් හරියට දන්නේ නැතාප්පේ කොළ පාට පේන්ට් එකක් ගැහුවත් හොඳයි කියනවා.