පිච්චෙනවෝ

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    අලුතෙන් සෑදූ ගෙදරක (finishing වහල) දහවලට නිවසේ එක් ප්‍රදේශයක අධික රස්නයක් තියෙනවා. Ceiling fan එක දැම්මත් පහලට එන්නේ රස්නේ හුලං. දොර ඇරියම රස්නෙ වැඩියි මොකද 12න් පස්සෙ අව්ව දොරට වැටෙනවා. දොර සහ තාප්පය අතර ලොකු ඉඩක් නැහැ. මේකට ලේසි විසඳුමක් තියෙනවද.
     
    • Sad
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Avanti-Series-588x330-1.png
     
    • Like
    Reactions: funearnzin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    අලුතෙන් සෑදූ ගෙදරක (finishing වහල) දහවලට නිවසේ එක් ප්‍රදේශයක අධික රස්නයක් තියෙනවා. Ceiling fan එක දැම්මත් පහලට එන්නේ රස්නේ හුලං. දොර ඇරියම රස්නෙ වැඩියි මොකද 12න් පස්සෙ අව්ව දොරට වැටෙනවා. දොර සහ තාප්පය අතර ලොකු ඉඩක් නැහැ. මේකට ලේසි විසඳුමක් තියෙනවද.
    දේවල් කීපයයි තියෙන්නෙ

    වහලයි ශීට් අස්සෙ mcfoil වගේ එකක් දාන එක. ඒත් මීයො එනවලු
    නැත්තන් යට තියෙන්නෙ ශීට්නම් ලී දාන එක (වියදම වැඩි)
    AC කරන එක, ලයිට් බිලක් එයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    තාප්පේ පුරාම වැවෙන විදියට මොකක් හරි වැලක් වවන්න
    තාප්පේ කොළ පාට පේන්ට් එකක් ගැහුවත් හොඳයි කියනවා.
     
    • Like
    Reactions: funearnzin