පිජ් එකේ කොම්පෙසර් එක උඩ හෙන දූවිලි තට්ටුවක්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    වතුරෙන් පිහින්න එපා බං කම්පේශර් එකකින් හුලං පාරක් අල්ලපන්.

    Air කම්පේශර් එකක් නැතිනම් උබට පුලුවන් ෆ්රිජ් එකේ කම්පේ‍රෙශර් එකෙන් air compressor එකක් හදා ගන්න.

     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වතුරෙන් පිහින්න එපා බං කම්පේශර් එකකින් හුලං පාරක් අල්ලපන්.

    Air කම්පේශර් එකක් නැතිනම් උබට පුලුවන් ෆ්රිජ් එකේ කම්පේ‍රෙශර් එකෙන් air compressor එකක් හදා ගන්න.



    රෙදි කෑල්ලක් වතුරෙ ඔබල හොදට මිරිකල වතුර ඇරල, පිහ දානව. කම්ප්‍රෙශර් එක උඩ විතරයි.