පිටකවරෙටද රැවටුනේ... විෂය කරුණු බලන්න ඕනේ නැද්ද....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් ලස්සන ප්ලැන් එකක් යනවා පිට කවර ටික දාලා අනේ බලන්නකො ... අපේ ලමයි පව් කියලා... මේක මෙහෙයවන්නේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ

    මේ පලවෙනි උදාහරණය... ජිවයේ කතන්දරය කියන මොඩියුලය

    මුලින්ම විශය කරුනු කතාකරොත් මෙතන කියනවා බිලියන 300ක් කියලා ඒක ලොක බොරුවක්. මුලු විශ්වයම බිහිවෙන්නේ අවුරුදු බිලියන 13කට කලින්. ඉතින් ඔතනත් දාර කෙප්පයක්

    ඊලඟට කියපි බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේ ඒක සෛලිකයන් බිහිවුනාලු... ප්‍රශ්නේ කියන්නේ බැක්ටිරියා කියන්නේම ඒක සෛලික ජිවින්.. ආයේ ඊට පස්සේ බිහිවෙන්න දෙයල් නෑ.
    ඊලඟට ඒක සෛලික ජිවින්ගේ රූප කියලා අපෘෂ්ඨ වංශිකයන්ගේ පින්තූර පෙන්වනවා.... ඒකත් දාර කෙප්පයක්

    මේ අනිත් එක... කාබන්ඩයොක්සයිඩ් අඩුවෙලා ඔක්සිජන් වැඩිවෙන්න මූලික හේතුව වුනේ ශාක නෙවෙයි සයිනෝබැක්ටිරියාව කියන බැක්ටිරියාවකින්. ඒකත් වැරදියි

    615478512_894771763005449_2282542221059436664_n.jpg

    615432748_894769066339052_309176652114825534_n.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    පට්ටපල් බොරුනේ ලියල තියෙන්නේ. පව් ළමයි. මේක ලියපු කට්ටියට සාමාන්‍ය දැනිමවත් නැහැ. අර "පන්ති පහට" ගිහිපු අයද මන්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815
    113
    පිටකවරෙටද රැවටුනේ... විෂය කරුණු බලන්න ඕනේ නැද්ද....
    දැන් ලස්සන ප්ලැන් එකක් යනවා පිට කවර ටික දාලා අනේ බලන්නකො ... අපේ ලමයි පව් කියලා... මේක මෙහෙයවන්නේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ

    මේ පලවෙනි උදාහරණය... ජිවයේ කතන්දරය කියන මොඩියුලය

    මුලින්ම විශය කරුනු කතාකරොත් මෙතන කියනවා බිලියන 300ක් කියලා ඒක ලොක බොරුවක්. මුලු විශ්වයම බිහිවෙන්නේ අවුරුදු බිලියන 13කට කලින්. ඉතින් ඔතනත් දාර කෙප්පයක්

    ඊලඟට කියපි බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේ ඒක සෛලිකයන් බිහිවුනාලු... ප්‍රශ්නේ කියන්නේ බැක්ටිරියා කියන්නේම ඒක සෛලික ජිවින්.. ආයේ ඊට පස්සේ බිහිවෙන්න දෙයල් නෑ.
    ඊලඟට ඒක සෛලික ජිවින්ගේ රූප කියලා අපෘෂ්ඨ වංශිකයන්ගේ පින්තූර පෙන්වනවා.... ඒකත් දාර කෙප්පයක්

    මේ අනිත් එක... කාබන්ඩයොක්සයිඩ් අඩුවෙලා ඔක්සිජන් වැඩිවෙන්න මූලික හේතුව වුනේ ශාක නෙවෙයි සයිනෝබැක්ටිරියාව කියන බැක්ටිරියාවකින්. ඒකත් වැරදියි

    615478512_894771763005449_2282542221059436664_n.jpg

    615432748_894769066339052_309176652114825534_n.jpg
    මට තියෙන ප්‍රශ්නේ තමා, මේ change එක කලින් ආණ්ඩුවල ඉඳන් හදලා දැන් මුන්ගෙ ආණ්ඩුවෙන් එලියට දානකොට ඒකේ ක්‍රෙඩිට් එක ගන්න ගිහින් නාපු සීන් එකක්ද තියෙන්නෙ? නැත්තන් මුන් ඇත්තමට පටන් අරන් නාපු එකක්ද තියෙන්නෙ? 🥴 🥴
     
    • Haha
    Reactions: Inigo Montoya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මට තියෙන ප්‍රශ්නේ තමා, මේ change එක කලින් ආණ්ඩුවල ඉඳන් හදලා දැන් මුන්ගෙ ආණ්ඩුවෙන් එලියට දානකොට ඒකේ ක්‍රෙඩිට් එක ගන්න ගිහින් නාපු සීන් එකක්ද තියෙන්නෙ? නැත්තන් මුන් ඇත්තමට පටන් අරන් නාපු එකක්ද තියෙන්නෙ? 🥴 🥴
    කලින් ද පස්සේ ද අදාල නෑ නේ. මුන් මේ සෙල්ලමට ආණ්ඩු කරනවා වගේ. ඕවා නිකම්ම මෙච්චර කල් හැදිලා එළියට ආවේ නෑ නේ. Procedure එකක් ඇති. අඩුම review එකක් කරන්න එපැයි subject ටිකට වෙනම පැනල් දාලා. මුන් කලින් සෙට් එකේ වැරදි තියෙනවා කියලා බයිලා ගාගහ මේ පොත් බලන්නෙවත් නැතුව print කරා නම් ඉතින් මුන් ගැන කතා කරලම වැඩක් නෑ. දැන් නම් තිතත් වේගෙන එන්නේ. උද්දච්චකම තමයි මේ ආණ්ඩුව පැරදුණොත් පැරදෙන හේතුව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815
    113
    කලින් ද පස්සේ ද අදාල නෑ නේ. මුන් මේ සෙල්ලමට ආණ්ඩු කරනවා වගේ. ඕවා නිකම්ම මෙච්චර කල් හැදිලා එළියට ආවේ නෑ නේ. Procedure එකක් ඇති. අඩුම review එකක් කරන්න එපැයි subject ටිකට වෙනම පැනල් දාලා. මුන් කලින් සෙට් එකේ වැරදි තියෙනවා කියලා බයිලා ගාගහ මේ පොත් බලන්නෙවත් නැතුව print කරා නම් ඉතින් මුන් ගැන කතා කරලම වැඩක් නෑ. දැන් නම් තිතත් වේගෙන එන්නේ. උද්දච්චකම තමයි මේ ආණ්ඩුව පැරදුණොත් පරදෙන හේතුව.
    මට හිතෙන්නෙ මුන් පැනික් වෙලා ඉන්නෙ කියපුවා කරගන්න බැරි නිසා මිනිස්සුන්ට මලපනී ඒ නිසා බාගෙට බලලා හරි මොනාහරි පෙනන්න ඕන සීන් එක නිසා. අද වෙනකන් මුන් initiate කරලා success වෙච්ච කිසිම ප්‍රොජෙක්ට් එකක් නෑ. ගැලරිය චූන් කරන්න කතා දෙන එක තමා කරන්නෙ. ඉස්සරනම් කෙබර කොටා ඇවිත් කතාකලාම මිනිස්සු ටිකක් විතර අහනවා, ඒත් දැන් දැන් ඌත් විහිලුවක් කියලා මිනිසුන්ට පේනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කලින් ද පස්සේ ද අදාල නෑ නේ. මුන් මේ සෙල්ලමට ආණ්ඩු කරනවා වගේ. ඕවා නිකම්ම මෙච්චර කල් හැදිලා එළියට ආවේ නෑ නේ. Procedure එකක් ඇති. අඩුම review එකක් කරන්න එපැයි subject ටිකට වෙනම පැනල් දාලා. මුන් කලින් සෙට් එකේ වැරදි තියෙනවා කියලා බයිලා ගාගහ මේ පොත් බලන්නෙවත් නැතුව print කරා නම් ඉතින් මුන් ගැන කතා කරලම වැඩක් නෑ. දැන් නම් තිතත් වේගෙන එන්නේ. උද්දච්චකම තමයි මේ ආණ්ඩුව පැරදුණොත් පැරදෙන හේතුව.
    අනිවා මචන් ඒ වගේම ඕවා ලමයින්ට යන්න කලින් හදාගන්න කියන්නේ අඩිතාලම වැරදෙන්න බැරි හින්දා. වෙන දෙයක් නම් ඉතින් ඇනගත්ත දෙන් කියලා ඉන්න පුලුවන්. ඒත් ඒක බලපාන්නේ පොඩි උන්ට
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මට හිතෙන්නෙ මුන් පැනික් වෙලා ඉන්නෙ කියපුවා කරගන්න බැරි නිසා මිනිස්සුන්ට මලපනී ඒ නිසා බාගෙට බලලා හරි මොනාහරි පෙනන්න ඕන සීන් එක නිසා. අද වෙනකන් මුන් initiate කරලා success වෙච්ච කිසිම ප්‍රොජෙක්ට් එකක් නෑ. ගැලරිය චූන් කරන්න කතා දෙන එක තමා කරන්නෙ. ඉස්සරනම් කෙබර කොටා ඇවිත් කතාකලාම මිනිස්සු ටිකක් විතර අහනවා, ඒත් දැන් දැන් ඌත් විහිලුවක් කියලා මිනිසුන්ට පේනවා.
    මට නම් හිතෙන්නේ උද්දච්චකම තමයි. පණ්ඩිතයට ඒදන්ඩ උඩින් යන්න බෑ වගේ තමයි මේ සෙට් එකට. වැඩ දිගටම මෙහෙම නම් වෙන්නේ රටට ලොකු හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    වැඩක් නෑ කියලා. මුන් ප්‍රශ්න මඟහරින විදිය කලින් ආණ්ඩුවල විදිය ම තමයි. වගකීම් විරහිතයි. ඔහොම කරන්න කියලා නම් නෙවෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. එකා දෙන්න පක්ෂෙන් හැලෙන වැඩ මේවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මට නම් හිතෙන්නේ උද්දච්චකම තමයි. පණ්ඩිතයට ඒදන්ඩ උඩින් යන්න බෑ වගේ තමයි මේ සෙට් එකට. වැඩ දිගටම මෙහෙම නම් වෙන්නේ රටට ලොකු හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.
    වැඩක් නෑ කියලා. මුන් ප්‍රශ්න මඟහරින විදිය කලින් ආණ්ඩුවල විදිය ම තමයි. වගකීම් විරහිතයි. ඔහොම කරන්න කියලා නම් නෙවෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. එකා දෙන්න පක්ෂෙන් හැලෙන වැඩ මේවා.
    ආණ්ඩුක්‍රම වියවස්තාවක් හදන්න වගේ වගේ බර වැඩක් දුන්නොත් කොහොමට හිටීවිද?
     
    • Sad
    Reactions: B.Chat

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ඕක ගැන දාපු දෙවෙනි ත්‍රෙඩ් එක. දෙක ද? අයිසෙ. ඕකෙ සෝදුපත් බලපු ප්‍රොෆෙසර්ට් මම ඊමේල් එක්කුත් දැම්මා වැරදි ටික දාලා. වෙන හොයාගන්න බැරිඋනාද ඕක ගැනම කියවන්නෙ
     
    • Like
    Reactions: shamil45

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආණ්ඩුක්‍රම වියවස්තාවක් හදන්න වගේ වගේ බර වැඩක් දුන්නොත් කොහොමට හිටීවිද?
    [/QUOTE]
    ඔයවගේ දෙයක් මුන් කරයි කියලා හිතන්නෙවත් නෑ මම නම්. පේන විදියට බකපණ්ඩිතකමට මැති ඇමතිවරු මැදින් මැදින් ගිහින් order දීලා එනවා ඇති deadline දාලා මේ වැඩේ ඉවර කරන්න no excuse කියලා. හෙවිල්ලක් බැලිල්ලක් නෑ වගේ හැබැයි. යකෝ ඔය ටික ඔහොම කරන්න නම් කලින් ආණ්ඩුවකටත් පුළුවන්. මුන් දැන් එක වැඩේ දෙපාරට තුන්පරට කරලා කලින් උන් හොරා කාපු ගානම වියදම් කරයි වගේ.

    මේ ටික කියෙව්වමත් හිත නිවෙනවා. කොහෙද ඉතින් පින නෑ මේවා කියවලා හිත සනස ගන්න. අඩුම film එකක් වගේ හිතින් මවා ගන්න. මරු. මොනවා වුනත් බුද්ධ දේශනා , බෞද්ධ සාහිත්‍යය අභියෝග කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ කියන එක මගේ නම් මතය.
    ------ Post added on Jan 15, 2026 at 10:34 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මට හිතෙන්නෙ මුන් පැනික් වෙලා ඉන්නෙ කියපුවා කරගන්න බැරි නිසා මිනිස්සුන්ට මලපනී ඒ නිසා බාගෙට බලලා හරි මොනාහරි පෙනන්න ඕන සීන් එක නිසා. අද වෙනකන් මුන් initiate කරලා success වෙච්ච කිසිම ප්‍රොජෙක්ට් එකක් නෑ. ගැලරිය චූන් කරන්න කතා දෙන එක තමා කරන්නෙ. ඉස්සරනම් කෙබර කොටා ඇවිත් කතාකලාම මිනිස්සු ටිකක් විතර අහනවා, ඒත් දැන් දැන් ඌත් විහිලුවක් කියලා මිනිසුන්ට පේනවා.
    1965 idan patan ganipu siyalla maga dala panala giya!
    1972 karalla maga dala panala giya
    1982 kalu jooliya parada una
    88/89 karalla maga dala panala giya

    1994 chandrika ekka ekkahu wela hadapu anduwa maga dala panala giya
    2005 mahinda ekka hadapu anduwa maga dala panala giya
    2022 aragale maga dala panala giya

    2024 anduwa maga dala panala yanawa yanawamai! nandalal nisa meka me adagena yanne. nathnam melakata hika wela!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,920
    113
    ආණ්ඩුක්‍රම වියවස්තාවක් හදන්න වගේ වගේ බර වැඩක් දුන්නොත් කොහොමට හිටීවිද?
    වඒව ලොකු වැඩ. කොම්පිට්ටු උයන්න වගේ එකක් නන් අවුලක් නෑ