පිටකවරෙටද රැවටුනේ... විෂය කරුණු බලන්න ඕනේ නැද්ද....
දැන් ලස්සන ප්ලැන් එකක් යනවා පිට කවර ටික දාලා අනේ බලන්නකො ... අපේ ලමයි පව් කියලා... මේක මෙහෙයවන්නේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ
මේ පලවෙනි උදාහරණය... ජිවයේ කතන්දරය කියන මොඩියුලය
මුලින්ම විශය කරුනු කතාකරොත් මෙතන කියනවා බිලියන 300ක් කියලා ඒක ලොක බොරුවක්. මුලු විශ්වයම බිහිවෙන්නේ අවුරුදු බිලියන 13කට කලින්. ඉතින් ඔතනත් දාර කෙප්පයක්
ඊලඟට කියපි බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේ ඒක සෛලිකයන් බිහිවුනාලු... ප්රශ්නේ කියන්නේ බැක්ටිරියා කියන්නේම ඒක සෛලික ජිවින්.. ආයේ ඊට පස්සේ බිහිවෙන්න දෙයල් නෑ.
ඊලඟට ඒක සෛලික ජිවින්ගේ රූප කියලා අපෘෂ්ඨ වංශිකයන්ගේ පින්තූර පෙන්වනවා.... ඒකත් දාර කෙප්පයක්
මේ අනිත් එක... කාබන්ඩයොක්සයිඩ් අඩුවෙලා ඔක්සිජන් වැඩිවෙන්න මූලික හේතුව වුනේ ශාක නෙවෙයි සයිනෝබැක්ටිරියාව කියන බැක්ටිරියාවකින්. ඒකත් වැරදියි