පිටකොට්ටේට බස්

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    පිටකොට්ටේට බස්

    මරදනෙන් ඉදන් පිටකොට්ටේට යන බස් එක මොකක්ද ? දන්නා එකෙක් කියපල්ලලා :D
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    171 නැගලා ඇතුල්කෝට්ටේ හෝල්ට්කෙන් බැහැලා පාරේ අනිත් පැත්තට පැනලා 163 විදේශ සේවා දෙහිවල බස් එකක් අරගන්න..

    171 නැගලා දියතෙන් බැහැලා පාරේ අනිත් පැත්තට පැනලා 163 විදේශ සේවා දෙහිවල බස් එකක් අරගන්න..
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    171 නැගලා ඇතුල්කෝට්ටේ හෝල්ට්කෙන් බැහැලා පාරේ අනිත් පැත්තට පැනලා 163 විදේශ සේවා දෙහිවල බස් එකක් අරගන්න..
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    171 නැගලා ඇතුල්කෝට්ටේ හෝල්ට්කෙන් බැහැලා පාරේ අනිත් පැත්තට පැනලා 163 විදේශ සේවා දෙහිවල බස් එකක් අරගන්න..

    thx machan :yes: