පිටකොටුවෙන් බීම බොන්නේ බලාගෙනයි! Vedio sahithayi

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අපෝ කවදාවත් ඔහොම හදන බීම බොන්න එපා
    හොඳ නෑ කිව්වට බොන්න තියෙන්නේ කොකා කොලා ස්ප්‍රයිට් තමයි නැතිනම් තැඹිලි
    ලංකාවේ ඉන්නේ මහා කැරියෝ බං කන දේ වත් මුන් හරියට හදන්නේ නෑ බල්ලෝ

    බැදපු දේවල් වල ප්ලාස්ටික්
    රෝල්ස්, වඩේ බදින්නේ පරණ තෙල් වලින්
    බීම වල මාළු අයිස්
    ආප්ප වල ප්ලස්ටෝ පැරිස්
    සෝස් වල කලරින්
    රයිස් වල පරණ බත් ආපහු දාල
    පොල්තෙල් වල වෙන තෙල්

    මෙහෙම බල්ලෝ ඉන්න රටක් නම් ලොවෙත් නෑ

    Poverty thamayi ban reason eka
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    ඊට පස්සේ පෙට්ටි කඩේ ගොනා ගහනවා බොන එ උන්ට අබ සරණයි.එයිඩ්ස් කොළරාව එකි මෙකි නොකී සියලු දේ ෆ්‍රී.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මට තියෙන අවුල ධීවර සංස්ථාවේ අයිස් හදන්නේ පිරිසිදු වතුර වලින් නෙවෙයි ද?
    ඔය අයිස් අපිරිසිදු නම් මාලු කල් තියාගද්දි අයිස් බෙරෙද්දි මලූ එක්ක කලවන් වෙලා එකා නරක නැද්ද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    godak then wala mehema thama etin... palathuru juice kiyala unath dena awe mehema thama hadanne.