අපෝ කවදාවත් ඔහොම හදන බීම බොන්න එපා
හොඳ නෑ කිව්වට බොන්න තියෙන්නේ කොකා කොලා ස්ප්රයිට් තමයි නැතිනම් තැඹිලි
ලංකාවේ ඉන්නේ මහා කැරියෝ බං කන දේ වත් මුන් හරියට හදන්නේ නෑ බල්ලෝ
බැදපු දේවල් වල ප්ලාස්ටික්
රෝල්ස්, වඩේ බදින්නේ පරණ තෙල් වලින්
බීම වල මාළු අයිස්
ආප්ප වල ප්ලස්ටෝ පැරිස්
සෝස් වල කලරින්
රයිස් වල පරණ බත් ආපහු දාල
පොල්තෙල් වල වෙන තෙල්
මෙහෙම බල්ලෝ ඉන්න රටක් නම් ලොවෙත් නෑ