පිටකොටුවෙන් TV IPS polarizing filter sheet ගන්න තැනක්!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    1662712917639.png


    WhatsApp Image 2022-09-09 at 2.02.56 PM.jpeg
    WhatsApp Image 2022-09-09 at 2.03.06 PM.jpeg


    මචං මේකට polarizing filter එකක් ගහගන්න ඕන.
    පේනවනේ filter එක උණුවේලා ගිහිං තියෙන්නේ අල්ලපු ගමන් කෑලි ගැලවෙනවා. කර වෙලා තියෙන්නේ.
    polarizing filter එකක් ගන්න තැනක් දන්නවද මචං ?
    SANYO 24' TV එකක්
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    1st cross එකේ බලලා නැති වුණොත් Prince Street බලහන්. අඳුරන එකෙක් 19" මොනිටර් එකකට නම් එකක් ගත්තා. මම හිතන්නෙ TV වලටත් අ‍ැති. Brand එක එච්චර වැදගත් නෑ. Polarizing කෝකත් එකයි. අඟල් ‍ගාණ බලලා ගනින්. 🙏
     
    • Like
    Reactions: Jangi-Hora